ප්‍රකාශන

පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ:කුමන අරමුණක් සඳහාද? රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය

රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම, ජාතික ජන බලවේගය ආණ්ඩුවේ එක් මූලික ප්‍රයත්නයකි. බලයට පැමිණි විගසම...

Read More
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්

අප ඉන්නේ පැවැත්ම පවා ත3⁄4ජනයට ලක්වන ආකාරයේ ආ3⁄4ථික අ3⁄4බුදයක් මැදය. දිනෙන් දිනවැඩිවන ණය බර මධ්‍යයේ...

Read More
වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී මොහොත: එක්සත්ව සිතා බැලීම සහ නැඟී සිටීම සඳහා කෙරෙන ඉල්ලීමයි

අපගේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ මෙතෙක් සිදු නොවූ සිදුවීම් අපි අද අත්විඳිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී...

Read More
හෙජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් සිරබාරයේ රඳවා තබා ගැනීම, මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධව පියවර ගැනීමට කැඳවීමක්

දශක ගණනාවක් තිස්සේ පවතින්නා වූ බහුතරවාදී දේශපාලනය මඟින් මෙන්ම, මෑත කාලීනව සමාජය ඒකාධිපතිවාදය සහ මිලිටරීකරණය...

Read More