කුප්පි කතා: තීරු ලිපි සංග්‍රහය

2021 මාර්තු මාසයේ පටන් සෑම දෙසතියකටම වරක් The Island පුවත්පතේ පළවන ‘කුප්පි කතා’ තීරු ලිපි සංග්‍රහය නිදහස් අධ්‍යාපනය, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ ක්‍රියාකාරීත්වය, සංවාදය, සහ ආවර්ජනය සඳහා වූ අවකාශයකි. මෙම ලිපි වල සිංහල සහ දමිළ පරිවර්තන අනිද්දා සහ ඊලනාඩු පුවත්පත් වල පළ වේ.

විසම්මුතිය අධ්‍යාපනය ලෙස: මර්දනකාරී යුගයක ඉගැන්වීම 

අපි තවත් වසරකට එළඹ සිටින්නෙමු. මේ වසරේ කුමක් සිදුවනු ඇතිද? බලාපොරොත්තු දනවන අලුත් යමක් නැති තරම්ය. වක්‍ර බදු වල වැඩිවීම, උතුරු-නැගෙනහිර දිගින් දිගටම සිදුවන ඉඩම්...

Read More

කොළ දෙකක් සහ අංකුරයක්: මලයියහ ප්‍රජාවගේ ඉතිහාසය, ශික්ෂණ ශාස්ත්‍රය ලෙස 

මම මෙතැනදී කවියකු පිළිබඳ කතා කිරීමට කැමැත්තෙමි. කුරිංජිත් තේනවන් යනු ස්වයංව අධ්‍යාපනය ලැබූවෙකි. ඔහු ඉගෙන ගත්තේ හෝ කවියකු බවට පත්වූයේ අපේ පාසල් හෝ විශ්ව විද්‍යාල...

Read More

හැමෝටම ඉංග්‍රීසි දීමේ පොරොන්දුව: අනවශ්‍ය අවවාද සහ ඛේදනීය සන්දර්භ සටහන් 

සති කිහිපයකට පෙර මම ලියනගේ අමරකීර්තිගේ  ‘විශ්වවිද්‍යාලයක් යනු කුමක්ද?’ ග්‍රන්ථය සොයමින් සරසවි පොත්හලේ ශාඛාවකට ඇතුළු වුනෙමි. මට ලැබුනු උත්තරය වූයේ මේ ශාඛාවේ ඉංග්‍රීසි පොත් පමණක්...

Read More

රාජ්‍ය විශ්ව විද්‍යාල අංග විකල කරන අයවැයක් 

1930 ගණන් වලින් පසු මතුවූ දරුණුම ආර්ථික අර්බුදයට ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටියි. ආර්ථික ස්ථායිකරණය සඳහා මේ මොහොතේ රජය ගන්නා පියවර තුළින් රටේ දේශපාලන-ආර්ථික...

Read More

ජනකාන්ත ගුරුවරයා පිළිබඳ ආවර්ජනා කිහිපයක්

ජනකාන්ත බව යනු පියරේ බොදියු 'හැබිටස්' (habitus) ලෙස හැඳින්වූ සංකල්පය වියහැකිය - එනම් මෙලොව අපේ පැවැත්ම සලකුණු කරන, තදින් මුල්බැසගත් චර්යා සහ විධි සමූහයක්. මීට...

Read More

අරමුදල් සම්පාදනය සහ සමාන සාධාරණත්වය (equity) පිළිබඳ මූලධර්මය: උසස් අධ්‍යාපනය සඳහා වියදම් කළ යුත්තේ කවුද?

අධ්‍යාපනය, විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳ ලංකාවේ අද වනවිට පවතින විවාදය ඉතා ව්‍යාකූල එකකි. එක් පසෙකින් ඉදිරිපත්ව ඇති තර්කයක් වන්නේ උසස් අධ්‍යාපනය සඳහා අයදුම් කරන සියල්ලන්ට පහසුකම්...

Read More

ආබාධිත සිසුන්ද? ආබාධිත විශ්ව විද්‍යාලද?

නිසි වාතාශ්‍රය නොමැති, විදුලි පංකා රහිත, අතුපතු නොගෑ එම කොරිඩෝව දවනසුළු යාපන උෂ්ණත්වය තුළ අපායක් මෙනි. සරසවියේ ශාස්ත්‍ර පීඨය තුළ ඇති නව විභාග ශාලාවට බාහිරින්...

Read More

ජාතික දන්ත වෛද්‍ය අධ්‍යාපනයේ අභියෝග වලට මුහුණ දීම 

නිදහස් අධ්‍යාපනයේ මූලිකම ප්‍රතිපත්තියක් නම් උසස් අධ්‍යාපන අවස්ථා හිමිකර දීමය. 2020 වසරේදී එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත රාජ්‍ය විශ්ව විද්‍යාල වලට...

Read More

පෞද්ගලීකරණය තුළින් උසස් අධ්‍යාපනයේ වගවීම සහතික කිරීම  

දේශපාලන සහ ආර්ථික ව්‍යාකූලත්වයෙන් පිරි අවස්ථාවක උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් සිදුවෙමින් තිබේ. ආපදා ධනවාදය (disaster capitalism) පිළිබඳ නයෝමි ක්ලයින්ගේ අදහසට අනුව මෙවැනි තත්වයන් වල...

Read More

වෙනත් දෝෂ වසා ගැනීම සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා බිල්ලට දීම?

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග COPE කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසරයි. ඉන් කියවෙන්නේ ශාස්ත්‍ර පීඨ වලින් පිටවන...

Read More

උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරන්න 

අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මෑතදී පල කරන ලද වාර්තාවක් තුළ සාමාන්‍ය සහ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් එහි ප්‍රතිසංස්කරණ වැඩසටහන දක්වා තිබේ. ආචාර්ය විජේදාස...

Read More

අර්බුද සමයන් තුළ ශාස්ත්‍රාලිකයන් මහජනතාව හා සම්බන්ධ වීමේ වැදගත්කම 

මීට සති කිහිපයකට ඉහතදී එක්සත් රාජධානියේ හල් විශ්ව විද්‍යාලයේ පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ධරණීය සංවර්ධන අරමුණු පිළිබඳ සම්මන්ත්‍රණයකට මම සහභාගී වූයෙමි. සම්මන්ත්‍රණයේ තේමාව වූයේ 'ධරණීය...

Read More

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල: නිදහස් අධ්‍යාපනයට එල්ල වන මීළඟ පහර?

පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන වල ඉගෙන ගැනීම සඳහා රුපියල් මිලියන 1.1 ක පොලී රහිත ණය ලබාදීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට නියමිතය. රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස්...

Read More

මහජන විශ්ව විද්‍යාලයක් සහ ජාතික අර්බුදයක් 

මේ ලිපිය ගැන මා සිතන්නට පටන් ගත්තේ කුප්පි සාමූහිකය රජයේ යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යයනය කරන්නට ගත් පසුබිමකය. අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීම...

Read More

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විසින් ප්‍රමාණවත් තරමට වතුර බොර කර ඇත්ද?

අන් කවරදාටත් වඩා අද වන විට මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාවන් ප්‍රහාරයට ලක්වෙමින් තිබේ. එම විෂයන්හි ප්‍රදානය කරන උපාධි වල අදාලත්වය හා ප්‍රයෝජනවත් භාවය ද...

Read More

පන්ති කාමරය තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සහ ලිංගිකත්වය 

පන්ති කාමරය සාමාන්‍යයෙන් සැළකෙන්නේ අධ්‍යාපනය, විවිධත්වය, නිර්මාණශීලීත්වය සහ විසම්මතිය තහවුරු කෙරෙන අවකාශයක් ලෙසය. එනයින් ගත් කළ විවිධ වර්ගයේ ලිංගික අනන්‍යතා සහ රුචි අරුචිකම් ඇති ගුරුවරුන්...

Read More

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තරුණ කථිකාචාර්යවරුන් ආකර්ෂණය කරගැනීම සහ රඳවා තබාගැනීම: කනිෂ්ඨ කථිකාචාර්යවරුන්ගේ දෘෂ්ටිකෝණයෙන්  

පසුගිය සතියේ කුප්පි තීරුවෙන් කෞෂල්‍යා පෙරේරා කතා කළේ විශ්ව විද්‍යාල තුළ වත්මනේ පවතින ශ්‍රම ගැටළු මෙන්ම, බඳවා ගැනීම් හා රඳවා ගැනීම් සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති හරහා...

Read More

විශ්වවිද්‍යාල කාර් ෆැක්ටරි වූයේ නම්…

උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය අඩුකිරීම සම්බන්ධව, ලෝක බැංකු ණය භාවිතා කරමින් සූදානම් කල වැඩමුළුවකට සහභාගි වූ අවස්ථාවකදී, එහි සම්පත්දායකයා අපට කියා සිටියේ උපාධිධාරියෙක් බිහිකිරීම කාර් නිෂ්පාදනයක්...

Read More

මැක්-අධ්‍යාපනය: STEM / STEAM අධ්‍යාපනයේ ගැටළු සහ අභියෝග

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික විද්‍යා පදනම (National Science Foundation) සහ ජාතික අධ්‍යාපන ආයතනය (National Institute of Education) යන ත්‍රිත්වය එක්ව 2023 මාර්තු 31 දින කොළඹ රාජකීය...

Read More

නිදහස් අධ්‍යාපනය, සමාජ සුබසාධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පසුගිය සතියේ ස්ථිර කෙරුණු 17 වන සම්මුතිය, ලංකාව මෙතෙක් එසේ ඇතිකරගත් වඩාත්ම හානිකර සම්මුතිය විය හැකිය. ඊට හේතුව වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය...

Read More

අනුකූලතාවයේ සංස්කෘතිය: මනස සහ සිරුර හික්මවීම 

ගුණදාස අමරසේකරගේ 'ඉණිමගේ ඉහළට' නවකතාවෙහි එන, ග්‍රාමීය පරිසරයකින් පැමිණෙන තරුණ විශ්ව විද්‍යාල සිසුවකු වන පියදාසගේ චරිතයට, කතරගම දේවාලයේ දිනපතා සිදුවන දේව පූජාව බලා ඉන්දැද්දී යමක්...

Read More

අනාගතය ස්ත්‍රීද?

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ 2020 සංඛ්‍යා ලේඛන අනුව එම වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ සිසුන්ගෙන් 64.3% ක් ස්ත්‍රීන්ය. ස්ත්‍රී බහුතරයක් නොසිටින්නේ ඉංජිනේරු, තාක්ෂණ සහ...

Read More

ශිෂ්‍ය සංගම් සහ ආධිපත්‍යය

නිදහස් දින සැමරුම් වලින් පුරවැසියා මකා දමා තිබුණි. ගාලු මුවදොර පරිශ්‍රයේ පැවැත්වූ එම උත්සවයේ මුලසුන දරන ලද්දේ රාජ්‍යයේ ඉහළම සිවිල් සහ මිලිටරි නායකත්වය විසිනි. ගිය...

Read More

අධ්‍යාපනය පෞද්ගලිකරණය සහ සිසුන් හංවඩු ගැසීම

දශක ගණනාවක දුෂණ සහ අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාව ණය උගුලක හසුව ඇත. එම ණය උගුලෙන් ගැලවීම සඳහා තාවකාලික පිළියම් සොයන හෝ මේ මොහොත...

Read More

තත්ව සහතිකකරණය පිළිබඳ මහා කලබලය

ආර්ථික අර්බුදය එන්න එන්නටම දරුණු වන පසුබිමක, තමන් වෙනුවෙන් මහජන අරමුදල් වලින් වෙන්කොට ඇති වැය සාධාරණීකරණය කිරීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල වෙත එල්ල වන පීඩනය...

Read More

නිරාගමිකවාදය, මුස්ලිම් ශරීරය සහ සිංහල-බෞද්ධ දේශපාලන ප්‍රජාව

මෙම ලිපිය පදනම් වන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය තුළ මා ලද ප්‍රබල අත්දැකීමක මතකයක් මතය. එම පන්ති කාමරය පසුකර යන සෑම අවස්ථාවකම ඒ මතකය...

Read More

2022 වර්ෂය: ප්‍රජාතන්ත්‍රවාදී හැරවුම 

2022 වසර අවසාන වෙමින් තිබේ; එය පසුගිය වසර 10 අතරින් වඩාත්ම දුෂ්කර සහ වඩාත්ම කීර්තිමත් වසර වන්නේය. ගෑස් සිලින්ඩර පුපුරා ගිය, පොහොර තහනම් පනවන ලද, ක්ෂුද්‍ර ණය...

Read More

ස්ත්‍රීවාදය යනු පිරිමි විරෝධය නොවන මුත්, ‘නව පිරිමියකු’ අවශ්‍ය වේ

මෑතකදී, මම එක්සත් රාජධානියේ හල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි  පර්යේෂණ (PGR) ප්‍රජාවේ සාමාජිකයින් සමඟ ස්ත්‍රීවාදය පිළිබඳ සාකච්ඡාවක නිරතව සිටියෙමි. ඔවුන් ස්වභාවික හා සමාජ විද්‍යාව නියෝජනය කරන...

Read More

බුද්ධි ගලනය සහ සෞඛ්‍ය අධ්‍යාපනයෙහි අනාගතය 

සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුදයක වැටී තිබේ. වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් මහා පරිමාණයෙන් රට හැර දමා යති. ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ජාත්‍යන්තර සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ රීති...

Read More

“අපේක්ෂාව අත්‍යවශ්‍යය; නමුත් එය පමණක් ප්‍රමාණවත් නොවේ”: විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ ස්ත්‍රීවාදය ඉගෙනීම

ශ්‍රී ලංකාවේ වර්තමාන විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන ව්‍යුහය සහ ක්‍රමය යටත් විජිතවාදීන් විසින් ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේ 1921 දී ලංකා විශ්වවිද්‍යාල පිහිටුවීමත් සමඟ වන අතර,...

Read More

මර්දනය, ප්‍රතිරෝධය සහ විශ්ව විද්‍යාලය

උසස් අධ්‍යාපනය සහ දැනුම් සම්පාදනය සිදුකෙරෙන විවෘත අවකාශයන් වශයෙන් විශ්ව විද්‍යාල නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටු සේ සැළකේ. එහෙත් යථාර්ථය නම් විශ්ව විද්‍යාල යනු ගුරුවරුන් සහ...

Read More

ප්‍රතිවිරෝධයෙන් විකල්පයකට? අරගලයෙහි ශක්තිය සහ දිශානතිය පිළිබඳ සිතිවිලි කිහිපයක් 

මෙම ලිපිය ලියන මොහොත වන විට අප 'අරගලය' යැයි හඳුනා ගන්නා ව්‍යාපාරය මර්දනය කිරීමට ලිබරල් සහ ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා නායකයෙකුගේ ආශිර්වාදය ලැබී තිබේ. ලිපියෙහි අරමුණ...

Read More

පරතරය ගැන අවධානයෙන් (mind the gap): SGBV ප්‍රතිපත්තිය සහ යථාර්ථය

Mind the Gap යන වාක්‍ය ඛණ්ඩය මුලින් දුම්රිය ස්ථානවල භාවිතා කරන ලද්දේ දුම්රිය මගීන්ට දුම්රිය දොර සහ පදික වේදිකාව අතර ඇති ඉඩ පිළිබඳව විමසිල්ලෙන් සිටින...

Read More

නිදහස් අධ්‍යාපනයේ ඉරණම ඉදිරිය පිළිබඳ අනතුරු ඇඟවීමකි

2022 අගෝස්තු 21 පැවැත්වුණු මාධ්‍ය හමුවකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපතිවරයා කියා සිටියේ විශ්ව විද්‍යාල නැවත විවෘත කිරීම සළකා බැලෙන අතරේදී අන්තරවාර ක්‍රියාමාර් ගයක්...

Read More

අරගලය මර්දනය කිරීම; අධ්‍යාපනය සහ සමාජ පන්තිය පිලිබඳ කතිකාව

අරගලකරුවෝ ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරාජය කරනු ලැබුවේ, ජනාධිපති, අගමැති ධූර වලින් රාජපක්ෂවරු ඉල්ලා අස්වීමට සැලැස්වීමෙනි. රාජපක්ෂ රාජධානියේ බිඳ වැටීමත් සමඟ, රාජපක්ෂවරුන්ගේ රූකඩයක් වූ රනිල් වික්‍රමසිංහ...

Read More

අධ්‍යාපන සහ සෞඛ්‍ය අර්බුදය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසඳුම නොවන්නේ ඇයි?

රම්‍යා කුමාර්  ජුලි 9 වැනි දින රැළිය සහ ඉන් පසුව ඇති වූ සිදුවීම් මේ රටේ ජනතාව ඉල්ලා සිටින පාලනයේ රැඩිකල් වෙනස්කම් සංකේතවත් කරනු ලබයි. එහෙත්...

Read More

සහයෝගීතාවය (solidarity) සහ අරගලය: අධ්‍යාපනඥයෙකුගේ අදහස් කිහිපයක්

ශ්‍රී ලංකාව තුළ මෙම මොහොතේ බලාපොරොත්තු ඇති කරගත හැකි දේ බොහෝ අල්පය. මීට මාස හයකට පෙරදී සිතාගත නොහැකි වූ තරම්  පැවැත්ම පිළිබඳ අර්බුදයකට අපි අද...

Read More

ආර්ථික අර්බුද සමයක අධ්‍යාපනය

වත්මන් ආර්ථික අර්බුදය රටේ අධ්‍යාපනයට දරුණු ලෙස බලපෑම් කොට ඇත. පෙර පාසලේ පටන් විශ්ව විද්‍යාලය දක්වා සිසුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් යන සියලු...

Read More

#ගෝටාගෝහෝම් සිට #ක්‍රමයපෙරලමු දක්වා

පසුගිය කාලයේ පටන්ගත් අරගලයේ අන්තර්ගත විවිධාකාර වූ ඉල්ලීම් #ගෝටාගෝහෝම් වදන හරහා ප්‍රකාශ වේ. #ක්‍රමයපෙරලමු, නැත්න​ම් රටේ පවතින ජරාජීර්ණ වූ, යල් පැනගිය ව්‍යූහ වෙනස් කිරීමේ අවශ්‍යතාව,...

Read More

විශ්ව විද්‍යාලය සහ වර්තමාන අර්බුදය

ජනපතිට බලය අතහැරීමට කරන බලකිරීම එන්න එන්නටම තියුණු වන මොහොතක මසිතෙහි පැනයක් නැඟේ: කොතරම් බලසම්පන්න වුවත්, මෙවැනි ආකාරයේ සමාජ-ආර්ථික අර්බුදයකට රටක් ඇද දැමීම ආණ්ඩුවකට තනිව...

Read More

වත්මන් අර්බුදයට යෝග්‍ය ආකාරයේ අධ්‍යාපනයක් …

එදත් අදත් අප අයත් වූ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය එකක් නොවේ. කොවිඩ්19 කාල සීමාවේ අගුලු දැමීමට විසඳුම වූයේ මාර්ගගත ක්‍රමයට මාරුවීමයි. එහිදී ප්‍රවේශවීමේ ගැටළු, මූල්‍ය හා...

Read More

#GoHomeGota, අරගලය සහ ආඛ්‍යානය

#GoHomeGota ලංකාවේ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්වී ඇත. රජ පෙලපත්වාදී, ඥාති සංග්‍රහයෙන් භරිත රෙජිමයක් බලයෙන් පහ කිරීම සඳහා වීදිබට මහජනතාවට උපහාරයක් ලෙසිනි මවිසින් එය...

Read More

කලා පීඨ වල දිශානතිය – ප්රතිපිළිතුරක්

මීට මසකට පමණ පෙර මෙම තීරුවට ලිපියක් ලියමින් මා කියා සිටියේ වත්මන් තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලීන් තුළ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විෂයන් සඳහා ඇත්තේ ඉතා...

Read More

සමාජ විද්‍යා අධ්‍යාපනය ‘තුළ’ අර්බුදයක්ද නැතහොත් අර්බුදය සමාජ විද්‍යා අධ්‍යාපනයද?

මෙම ආඛ්‍යානය සමාජ විද්‍යාව ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ප්‍රතිඵල නිර්වචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම වටා ඇති ක්‍රමවේද වල අවිනිශ්චිතබව පිළිබඳ සංකේතයකි. අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝර්ජ්...

Read More

ප්‍රතිඵල-පාදක අධ්‍යාපනයෙන් ‘කාරණයේ හදවත’ට එළඹිය හැකිද?

මෙම ලිපියෙන් අරමුණු කරන්නේ මගේ ශාස්ත්‍රීය පුහුණුව සහ පුද්ගලික අත්දැකීම් ආවර්ජනය කරමින්, ලෝක බැංකුවේ අරමුදල් සහිත ව්‍යාපෘතියක කොටසක් ලෙස දැනට ක්‍රියාත්මක වෙමින් පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන...

Read More

ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර අවතක්සේරු කිරීම

2021 වර්ෂයේදී  ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතිය සමාජ විද්‍යාවන් හා මානව ශාස්ත්‍ර වල සිය 100 වැනි සංවත්සරය සනිටුහන් කළේය. මේ සඳහා විශේෂ සම්මන්ත්‍රණයක්ද සංවිධානය කෙරුණු අතර...

Read More

අධ්‍යාපනය සහ විචාරාත්මක චින්තනය යටත්විජිතහරණය කිරීම

යටත්විජිතකරණයට අධ්‍යාපනය දායක වූයේ යම් සේද, යටත්විජිතහරණ ව්‍යාපෘතියටද අධ්‍යාපනය එතරම්ම වැදගත් විණි. උදාහරණයක් ලෙස ඉතිහාසය විෂය පථය තුළ අප නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අතීතය පිළිබඳ නිර්මාණය...

Read More

උතුරුකරයේ කුලය සහ අධ්‍යාපනය

අසමාන සම්පත් වෙන් කිරීම සහ සංවර්ධනය, සිවිල් යුද්ධය, දිග්ගැස්සුනු මිලිටරිකරණය සහ රාජ්‍යයේ වාර්ගික-ජාතිකවාදය විසින්, උතුර සහ එහි අධ්‍යයන ආයතන පරිධිය බවට පත්කර ඇතිනම්, උතුරේ කුල...

Read More

උතුරුකරයේ අධ්‍යාපනය: අධ්‍යාපනයේ අන්තයන්හි සිට ප්‍රමිතිකරණය සහ ටේලර්වාදය සමඟ සටන් කිරීම

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනගහන කේන්ද්‍රයන් වල සහ ඉන් පිටත අධ්‍යාපනයට ප්‍රවේශ වීමේ විෂමතා පවතින බව සත්‍යයකි. මධ්‍යයේ සහ පරිධියේ අධ්‍යයන ප්‍රමිතීන්ගේ විෂමතා පිළිබඳ අපි සාකච්ඡා...

Read More

ආධිපත්‍යයන්, හෙජමොනිකයන් සහ විවිධත්වයන්

විශ්වවිද්‍යාලය තුළ වාර්ගික හා ආගමික සුළුතර සිසුන් සහ කාර්ය මණ්ඩලය සඳහා පවතින අවකාශයන් මොනවාද? මෙම කණ්ඩායම්වල සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට තමන්ව විවෘතව හඳුනා ගැනීමට, ඔවුන්ගේ...

Read More

අධ්‍යාපනය යටත්විජිතහරණය කිරීම – විචාරාත්මක සිතුවිලි කිහිපයක්

පශ්චාත් යටත්විජිත සමාජ සඳහා අධ්‍යාපනය, යටත්විජිතහරණයේ ප්‍රධාන අංශයකි. මෙය අහම්බයක් නොවන්නේ අධ්‍යාපනය යටත් විජිතකරණයේ ප්‍රධාන මෙවලමක් වූ නිසාය. කෙසේ වෙතත්, අධ්‍යාපනය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රමුඛතාවය...

Read More

අධ්‍යාපනය සමහරුන්ට පමණි, නමුත් අනෙක් අයට නොවේ: ඉගෙනුම් සහාය, ආබාධිතභාවය සහ නිදහස් අධ්‍යාපනය

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ විශේෂ ඉගෙනුම් අවශ්‍යතා සහිත ඉහළ දක්‍ෂතා ඇති ශිෂ්‍යයෙකු වූ ලකී, තමා නින්දාවට, ශාරීරික දඬුවම්වලට, සහ මාස තුනක පන්ති තහනමකට මුහුණ දී,...

Read More

ලිංගික හිරිහැර සහ ලිංගික හිංසනය (වරදවා) හඳුනා ගැනීම: විශ්ව විද්‍යාල අවකාශයන් ප්‍රජාතාන්ත්‍රීකරණය

අප අතර ප්‍රචණ්ඩත්වය හා සබැඳි ප්‍රධාන අංශයක් වන්නා වූ, නමුත් කතාබහට ලක් නොවන එකක් ලෙස ලිංගික හිරිහැර සහ ලිංගික ප්‍රචණ්ඩත්වය හඳුනා ගත හැක. අප වාසය...

Read More

ශාස්ත්‍ර පීඨ වලින් සුපිරි ගණ​යේ පර්යේෂණ බිහි කිරීමට නම්…

නව පර්යේෂණ ශාස්ත්‍ර පීඨවලින් බිහිනොවන බවට චෝදනාව රාජ්‍ය විශ්ව විද්‍යාලවලට එරෙහි​ව, විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ක්ෂේත්‍ර වලට එරෙහිව, වසර ගණනාවක් තිස්සේ නැගෙන්නකි. ඒවායින්...

Read More

ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ ආකෘතිකරණය

හසිනි ලේකම්වසම් ලංකාවේ උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට විවාදයක් නැතත්, ‘ආකෘතිකරණය’ – නොඑසේ නම් පාඩම දැඩි ආකෘතියකට සිර කිරීම තුළින් ගුරුවරුන්ගේ කාර්ය සාධනය මැනීම...

Read More

අධ්‍යාපනයේ නාමයෙන් අපේ මරණයේ පතරොම් අපිම මිළදී ගැනීම

ලක්ෂ හැට නවයක ජනතාව මෙම ජනාධිපතිවරයා කෙරෙහි තම විශ්වාසය තබන්නේ 'විනය ගරුක' සමාජයක් බිහි කරීම උදෙසාය. එහිදී ජනතාවගේ අදහස වූයේ තමාද ඇතුළු අනෙකුත් පුරවැසියන්ට විනයක්...

Read More

නිදහස් අධ්‍යාපනය උදෙසා

රට යළි ගොඩනැගීමට සහ එහි අර්බුද ජය ගැනීමට නම් ව්‍යුහය සහ ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදී වන ශක්තිමත් නෛතික, ආර්ථික සහ රාජ්‍ය ආයතන පද්ධතියක් අවශ්‍ය වේ. එවැනි...

Read More

හදිසි අවස්ථා තත්වය: අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම

සිවමෝහන් සුමති   වසංගතයක් මධ්‍යයේ කුප්පි කතා මේ වනවිට අඩවසරකට ලඟා වෙමින් පවතී. මෙම මාසවලදී රට කොවිඩ් අර්බුදය නම් මඩ ගොහොරුවක, සහ ආර්ථික පසුබෑමක ගිලී යන...

Read More

විචාරාත්මක චින්තනය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ‘වටිනාකම’

‘විචාරාත්මක චින්තනය’ යනු සාමාන්‍ය සහ උසස් අධ්‍යාපනය තුළ බහුලව දක්නට ලැබෙන යෙදුමකි. මෙම වාක්‍ය ඛණ්ඩය අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශනවල ද නිතර දක්නට ලැබේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ...

Read More

නව ලිබරල් යුගයක ප්‍රජාතන්ත්‍රවාදී විෂය මාලාවක් සඳහා වූ අරගලය

අධ්‍යාපනයේ භූමිකාව සහ අරමුණ, ඔවුන් අධ්‍යයනය කරන අධ්‍යයන පථය(න්) සිසුන් විසින් වටහා ගන්නා ආකාරය මෙන්ම, වැළඳ ගන්නා දෘෂ්ඨිවාදයද විශ්වවිද්‍යාලයක උගන්වනු ලබන විෂය මාලාව මඟින් හැඩගස්වයි....

Read More

ඉංග්‍රීසි පිළිබඳ ප්‍රශ්නය

බොහෝ කලා උපාධිධාරීන් ඉංග්රීතසි දැනුම නොමැතිකම නිසා රැකියා විරහිතව සිටින බව පෞද්ගලික අංශය පවසයි. විශ්වවිද්යාිලය තම සිසුන් තුළ ඉංග්රීිසි කුසලතා ඇති කිරීමට අසමත් වීම කලා...

Read More

විශ්වවිද්‍යාලය තුළ එදිනෙදා සිදුවන ප්‍රචණ්ඩත්වය සහ බහිෂ්කරණය

අපගේ විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, සංවාදය සැමවිටම නවකවදය වෙත යොමු වේ. උපකුලපතිවරයෙකු හෝ නියමයන්ට අනුගත නොවන කාර්ය මණ්ඩල සාමාජිකයකු අත්තනෝමතික ලෙස සේවයෙන් පහ...

Read More

යටත්විජිතහරණය විය යුතු ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල

විශ්විද්‍යාල යටත්විජිතහරණය කිරීම පිළිබඳ සාකච්චාව ගෝලීය දකුණේ පමණක් නොව උතුරේද විශ්වවිද්‍යාල වල ප්‍රචලිත වෙමින් පවතී. ඒ සාකච්චාව අලුත් වන අතර බොහෝ කාරණා තවමත් ඇත්තේ අවබෝධ...

Read More

උසස් අධ්‍යාපනයේ කොලිටි​ය කියන්නෙ මොකද්​ද?

රාජ්යි විශ්ව විද්‍යාල පිලිබඳව ඇති මූලික චෝදනාව වන්නේ ඒවායින් බිහි කරන විද්‍යාර්ථීන්ට රැකියා ලබාගැනීමට ඇති නොහැකියාවයි. ලාංකීය ආණ්ඩු මගිනුත්, ලෝක බැංකුව මගිනුත් දශක කිහිපයක් තිස්සේ...

Read More

කලා උපාධිධාරීන් සේවා නියුක්තියට නුසුදුසු වන්නේ ඇයි?

ඉහත ප්‍රශ්නයට ඍජු පිළිතුරක් දෙන්නට කලා පීඨ වලට අනුබද්ධ සියල්ලන්ටම එල්ල වන පීඩනය එන්න එන්නටම දරුණු වෙමින් තිබේ. නමුත් ඊට ප්‍රථම එම ප්‍රශ්නය දෙස නැවත...

Read More

ශ්‍රී ලංකාවේ කලා අධ්‍යාපනය: පැහැදිලි කිරීම් කිහිපයක්

ජාතික විගණන කාර්යාලය විසින් මෑතකදී ප්රකාශයට පත් කරන ලද උසස් අධ්යාපනය පිළිබඳ වාර්තාවක් උපාධිධාරී විරැකියාව සහ කලා අධ්යාපනය අතර සම්බන්ධතාවයක් ගොඩනැගීමට උත්සාහ දරනු ලැබීය. අද...

Read More

සාමය සහ සංහිඳියාව උදෙසා අධ්‍යාපනයේ කාර්යභාරය

මේ කුඩා දිවයිනට ඉසිලිය නොහැකි තරම් රුධිරයක් අපි අපේ ජීවිත කාලය තුළ දැක ඇත්තෙමු. දශක තුනක පමණ කාලයක පැවති යුද්ධය, 1971 සහ 88 තරුණ කැරළි...

Read More

නවකවදයේ උග්‍ර පැතිරීම: මධ්‍යයන්ගේ සිට අන්තයන් දක්වා

තම නවකවද අත්දැකීමේ ලිංගික හිංසන පිළිබඳ ප්‍රසිද්ධියේ විස්තර කළ සිසුවෙකුට සැඟවුණු අභිප්‍රායන් ඇති බවට චෝදනා එල්ල විය. තමන් දුටු නවක වද සිද්ධීන් පිළිබඳ අදහස් දැක්වූ...

Read More

අධ්‍යාපන අරමුදල් පිළිබඳ මිථ්‍යා

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යල් පැන ගිය දෙයක් යැයි බොහෝ විට හෙළා දකිනු ලබයි. එහෙත් නිදහස් අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම පහව ගොස් නැත. කලා විෂයන්...

Read More

අධ්‍යාපන විවාදය සඳහා මඟ හෙළිකිරීම

"නිදහස් අධ්‍යාපනය යනු අහසෙහි ඇති යමක් නොවේ. මට එය ස්පර්ශ කළ හැකිය. මට එය විඳිය හැකිය.” මා අතිමහත් විමතියට පත් කරමින් ලේඛන කුසලතා උගන්වන මූලික...

Read More