පොදු මැදිහත්වීම්

Subscribe

කුප්පි සාමූහිකය 2020 එහි ආරම්භයේ පටන් අධ්‍යාපනය මෙන්ම සමාජමය වැදගත්කමක් සහිත වෙනත් මාතෘකා (ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ වත්මන් ආර්ථික අර්බුදය වැනි) පිළිබඳ වෙබ් සහ අනෙකුත් මාධ්‍ය ඔස්සේ සම්මන්ත්‍රණ සංවිධානය කොට ඇත.