අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ

ලංකාව දැඩි ආර්ථික අර්ථුදයක සිරව සිටියි. මිනිස් දුක්ඛ දදෝමනස්ස වල අලුත්
ගැඹුරක් අපි අත්දකිමින් සිටින්දනමු. අඩමාන දේතන, රැකියා අස්ිර භාවය සහ
ආර්ථික අවපාතයක විනාශකාරී බව නිසා වැඩිදයන්ම බලපෑමට ලක්ව ඇත්දත් වැඩ
කරන ජනතාවයි. දමවැනි අනතුරුදායක තත්වයක සිටින්නා වූ වැඩ කරන
ජනතාවදේ තත්වය තවත් අවිනිශ්චිත කරමින් කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා
දීමට ආණ්ඩුව දයෝජනා දකාට තිදේ. 2022 දනාවැම්බර්ථ මාසදේදී, 2023 වර්ථෂය සඳහා
වූ සිය අයවැය වාර්ථතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටිදේ “අපනයන
මුල් දකාටගත් ආර්ථිකයක් සඳහා වූ” ප්‍රතිසංස්කරණ හඳුන්වා දදනු ඇති බවයි.
ඉනික්ිතිව කම්කරු හා විදේශ රැකියා අමාත‍ාංශදේ දල්කම් ශාන් යහම්පත්
පැවසූදේ “දැනට පවතින දස්වකයාට වඩා මිත්‍රශීලී කම්කරු නීති පේධතිය දවනුවට,
දස්ව‍යා හා දස්වකයා අතර තුලනයක් ඇති කරන ආකාරදේ කම්කරු නීති
පේධතියක් හඳුන්වා දීමට අදහස් කරන” බවයි.
එක්සත් ජාතික පක්ෂදේ මැයි දින රැළිදේදී, දයෝජිත ප්‍රතිසංස්කරණ වල මූලධර්ථම
ඇතුළත් කරුණු 11 කින් යුතු න‍ාය පත්‍රයක් කම්කරු හා විදේශ රැකියා අමාත‍
මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අතර, ඒවා ඔස්දස් දස්ව‍-දස්වක
සම්බන්ධදේ බල තුලනය දස්ව‍යාට වාසිදායක දලස නමන බව දපදනන්නට තිදේ.
දමම ප්‍රතිසංස්කරණ සම්බන්ධව පවතින්නා වූ වඩාත්ම පැහැදිලි විස්තර කිරීම දමය
වන අතර, එහිද හිස්තැන් දබාදහෝය. එදස්ම විධිමත් ක්දේත්‍රදේ ශ්‍රමිකයන්දේ
සාමූහික ශක්තිය අු කිරීම සූක්ෂමව අරමුණු කිරීමක්ද එහි දක්නට ඇත. දමමඟින්
ලබාදදන පණිවිඩය අමාත‍වරයාදේ ආරම්භක වාක‍දයහි පැහැදිලිව දක්නට ඇත:
“අපට තවමත් ඇත්දත් ආදයෝජකයන් අධධර්ථයමත් කරන ආකාරදේ යල් පැනගිය
කම්කරු නීතීන්ය.”
ජූනි 14 පැවති උපදේශන ලබාගැනීදම් රැස්ීමකදී අමාත‍වරයා නැවත වාරයක්
දමම කරුණ මතු කදේ පවතින කම්කරු නීතිදයහි සංදශෝධනය විය යුතු තැන් 20 ක්
වත් ඇතිබව පවසමිනි. ඒ අතර වතුකරය පිළිබඳ නීති දමන්ම දස්වක වැටුප් හා අර්ථථ
සාධක අරමුදල් පිළිබඳ නීතිද ඇතුළත් වන බව ඔහු පැවසූ අතර, අවිධිමත් ශ්‍රමදේ
වැදගත්කම හා විධිමත් ශ්‍රමය අවිධිමත් ශ්‍රමය බවට පරිවර්ථතනය කිරීදම්
අවශ‍තාවය ද ඔහු විසින් අවධාරණය කරන ලදී. දයෝජිත ප්‍රතිසංස්කරණ වල
මූලිකම අනතුර ඇත්දත් දමතැනය.
දමම දයෝජනා සමාජ ආරක්ෂණ පිළිබඳ භාෂාදවන් රාමු දකාට, අවිධිමත් අංශදේ
දස්වක අයිතීන් වල ප්‍රගමනය උදදසා ඉදිරිපත් කරන බව දපන්ීදම් උත්සහයක්
තිදේ. රැකියා ස්ථානය තුළ කාන්තාවන්දේ සුරක්ිත භාවය සහ ශ්‍රම බලකායට
ආබාධිත පුේගලයින්දේ දායකත්වය ලබා ගැනීම වැනි ප්‍රතිපාදන, ආර්ථික අඩමාන
බව සහ රැකියා අස්ිරත්වදයහි ගිලී ගිය පසුිමක් තුළ එතරම් අර්ථථාන්විත දනාදේ.
එදමන්ම දස්වක ආරක්ෂණ අු කිරීමට දයෝජනා කරන අතදර්ථ ශ්‍රම බලකාදේ

2

කාන්තා දායකත්වය වැඩි කිරීදම් සංවාදය තුළ ඇත්දත් කාන්තා ශ්‍රමය ගරා ගැනීදම්
තැතකි.
ලංකාදේ පවතින කම්කරු පේධතිය මහා අරුම එකක් දනාවුනත්, සිය අයිතීන් අමු
අමුදේ උල්ලංඝනය ීදමන් දස්වකයාට යම් තරමක ආරක්ෂණයක් ඓතිහාසිකව
ලබාදුන් එකකි. එදහත් ශ්‍රම බලකාය ඛණ්ඩඩනය කිරීම, බාහිරින් දස්වා ලබාගැනීම,
විධිමත් ශ්‍රමය අවිධිමත් බවට පරිවර්ථතනය කිරීම වැනි බලරහිත කිරීදම් ක්‍රියාමාර්ථග
මඟින් දමම නීති මඟහැර යෑමට කාර්ථමික කළමණාකාරීත්වයට හැකි ී ඇත. අදප්
විධිමත් ක්දේත්‍රදේ බහුතරය කාන්තාවන්ය. කළමණාකාරීත්වදේ දපරළි වලින්
දකාදහාමටත් බලපෑමට ලක්වන ඔවුන් ආර්ථික අර්ථුද වල පළමු ිල්ලයි. දකාවිඩ්
වසංගතය සමදේදී දවනස් වන ආර්ථික තත්වයන් වලට දේශීය හා ජාත‍න්තර
ශ්‍රමිකයන් දකාතරම් දගාදුරු වූවාද යන්න අපි දුටුදවමු. කම්කරු නීතීන් අවඥාදවන්
බැහැර කරනු ලැබූ අතර, ශ්‍රමිකයන්වද කිසිදු පිළිසරණක් දනාමැතිව සමාජදයන්
බහිේකරණය කරන ලදී. අදනක් අතට බදලන් ලබාගත් කැමැත්ත මත පදනම්ව
ඉතා දරුණු තත්වයන් යටදත් වැඩ කිරීමටද ඔවුන්ට සිදුවිය. දයෝජිත ප්‍රතිසංස්කරණ
මඟින් කරනුදේ දමම තත්වය නිත‍ එකක් බවට පත් කිරීමයි. අනතුර
දදාරකඩය.
දස්ව‍යා සහ දස්වකයා අතර ගිවිසුම්ගත බැඳීම අඩපණ කිරීම තුළින්
අවිධිමත්කරණය, දස්වා අස්ිර භාවය, සහ දස්වකයා වැඩිදයන් සූරාකෑමට ලක්ීම
යන ප්‍රතිවිපාක ඇතිදේ. බඳවා ගැනීම් හා දස්වදයන් පහකිරීම් වලට අදාළ නීති
පැහැදිලි සහ දස්වකයා දස්වා අස්ිරත්වදයන් ආරක්ෂා කරන ආකාරදේ ඒවා විය
යුතුය. වර්ථතමානදේ පවතින දස්වදයන් පහකිරීමට අදාළ නීති දස්වකයා ආරක්ෂා
කරන ආකාරදේ ඒවා දනාදේ. ඒවා තවදුරටත් ලිහිල් කළදහාත් දස්වක
සුබසිේධියට දරුණු අනතුරක් එල්ල වනු ඇත. දස්වා මුරය නම‍ශීලී කිරීම පිළිබඳවද
යම් කතිකාවක් තිදේ. දමමඟින්ද හානිය වන්දන් දස්වකයාටය. මන්ද ආර්ථික
පීඩනය නිසා බලහත්කාරී සහ සූරාකෑමට ලක්වන ආකාරදේ විකල්ප වලට දයාමු
ීමට අවිධිමත්කරණය ඔස්දස් තවදුරටත් දදාර විවර වන නිසාය. එදමන්ම ඉතා
දීර්ථඝ වැඩ මුර වලට එදරහිව ඇති ආරක්ෂණද ලිහිල් වනු ඇත. දස්වකයාට හිමි දලඩ
නිවාු, මාතෘ නිවාු සහ විදේකයට ඇති අයිතිය සම්බන්ධ ප්‍රතිපාදන ඛාදනයට
ලක්වනු ඇත. ඇඟලුම් කම්හල් වල නිල වශදයන් මසකට දින 10 කට වඩා රාත්‍රී දස්වා
මුරය කිරීමට අවසරය කාන්තාවන්ට නැති මුත්, භාවිතදේදී ඔවුන් ඇත්දතන්ම අවම
ආරක්ෂණ මධ‍දේ දීර්ථඝ රාත්‍රී දස්වා මුර කරන බව අප දන්නා කරුණකි.
දයෝජිත ප්‍රතිසංස්කරණ වලින් උත්සහ කරන්දන් කම්කරු නීති ක්‍රමදයන් දුර්ථවල
දකාට පවතින අරක්ෂණ ද අු කිරීම මඟින් කම්කරුවා තවත් බලරහිත තත්වයට
පත් කිරීමයි. රාජ‍දේ, දස්ව‍යන්දේ සහ වෘත්තීය සමිති වල සහභාගීත්වදයන් සැදි
ජාතික කම්කරු උපදේශන සභාදවහි රැස්ීමක් පසුගිය මාසදේ කැඳවූ විට, කිසිදු
දේශපාලන පක්ෂයකට අනුබේධ දනාවූ දපෞේගලික අංශදේ වෘත්තීය සමිති 4 කට
ඊට ආරාධනා දකාට දනාතිබීම සැළකිය යුතුය. ප්‍රතිසංස්කරණ ඇරඹුණු පසු
ශ්‍රමිකයන් නිදයෝජනය කරන හවුල් වල ශක්තිය හීන දකාට ශ්‍රමිකයන් සම්ූර්ථණ

3

බලරහිත තත්වයට පත්කිරීමට රජය අරමුණු කරන ආකාරය පිළිබඳ පැහැදිලි
ඇඟවුමකි දමය.
වතුකරදේ ආර්ථිකය විශාල විපරිවර්ථතනයකට බඳුන් දවමින් පවතී. ඒ තුළ වතුකර
කම්කරුවා මුහුණ දදමින් සිටින්දන් සිය ප්‍රජාව ඛණ්ඩඩනයට බඳුන් වන්නා වූ, රැකියා
අස්ිර සහ භූමිය හිඟ අනාගතයකටය. සාධාරණ වැටුපක් සහ අවම වශදයන් දහෝ
පිළිගත හැකි අන්දදම් පුරවැසිභාවය – එනම් ශිේට සම්පන්න ජීවන තත්වයක්,
රැකියාව තුළ ආරක්ෂාකාරී බව, ඉඩම් අයිතිය, පිළිගත හැකි මට්ටදම් නිවාස සහ
පාසල් වලට ප්‍රවිේඨය – ඔවුන්දේ අරගලයයි. නානායක්කාරදේ ප්‍රතිසංස්කරණ
න‍ාය පත්‍රදේ දැක්දවන්දන් “නීන ශ්‍රම දලෝකයට සුදුසු වතු කම්කරුවකු”
නිර්ථමාණය කිරීමට රජය දයෝජනා කරන බවය. වතු කම්කරුවා දැනට මුහුණ පාන
දරුණු අසාධාරණකම් එතුළ දනාතකා හැර තිදේ.
කම්කරු නීති දුර්ථවල කිරීම මඟින් රජය බලාදපාදරාත්තු වන්දන් ආදයෝජන
ආකර්ථෂණය කරගැනීමත්, ඒ හරහා ආර්ථිකය සවිබල ගැන්ීමත්ය. එය අනාගත
ආදයෝජකයින් දවනුදවන් දකදරන සංදර්ථශනයකි. නමුත් වත්මන් ආර්ථික යථාර්ථථය
පිළිබඳ රජයට කිසිදු හැඟීමක් දනාමැති බව පැහැදිලිය. දගෝලීයව ආර්ථික
අවපාතයක් ඇති දවමින් තිදේ. 2022 අවසාන කාර්ථතුදේ 12.4% කිනුත්, 2023 පළමු
කාර්ථතුදේ 11.5% කිනුත් අදප් ආර්ථිකය හැකිලී ඇත. දමම අර්ථුදයට දේතුව
කම්කරු නීති දනාවන නිසා, කම්කරු නීති දවනස් කිරීම මඟින් අර්ථුදය විසඳිය
දනාදේ. වියදම් කපා හැරීම්, රැකියා ජනන ප්‍රතිපත්ති වල දුර්ථවලතා සහ වැඩ කරන
ජනතාවදේ සමාජ ආරක්ෂණ මඳ ීම නිසා ආර්ථිකය දිගින් දිගටම කඩා වැදටමින්
පවතී. අවසානදේ අපට ඉතිරි වන්දන් නැවත හැරවිය දනාහැකි දලස කම්කරු
අයිතීන් ඛාදනය ීදම් යථාර්ථථය පමණි.
කම්කරු සබඳතා වැනි ඇති මූලික ආකාරදේ ගැටළුවක් පිළිබඳ ස්ථාවරයක් ගැනීමට
ශාස්ත්‍රාලිකයන් වශදයන් අපට වගකීමක් තිදේ. එය අප සියල්ලන්ටම බලපෑම් එල්ල
කරයි. දම් දමාදහාදත් අවශ‍ වන්දන් ශ්‍රමිකයන්ට සහ ජනතාවට හිතකර, සැමට
ආරක්ෂණය සපයන, නිේපාදන ක්‍රියාවලිදයහි ස්ථායිතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය
තහවුරු කරන ආකාරදේ කම්කරු ප්‍රතිපත්තියකි. නැතිනම් අනාගතය පීඩිත හා
අස්ථායී එකක් වනු ඇත. මතුවන සමාජ අසහනය හමුදේ දැනටමත් ආඥාදායක
ආණ්ඩුව වඩාත් ආඥාදායක ීම පමණි විය හැක්දක්. සැමට වඩා දහාඳ අනාගතයක්
සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී බලදේග හා එකතු විය යුතුය.

SIGNED BY

  1. A.M. Navaratna Bandara, formerly Univ. of Peradeniya
  2. Ahilan Kadirgamar, Univ. of Jaffna
  3. A.M.J.H. Amandakoon, Univ. of Peradeniya
  4. Amalka Wijesuriya, Univ. of Ruhuna
  5. Anuruddha Karunarathna, Univ. of Peradeniya
  6. Anushka Kahandagama, formerly Univ. of Colombo
  7. Arjuna Aluwihare, formerly Univ. of Peradeniya
  8. Arjuna Parakrama, Univ. of Peradeniya
  9. Aruni Samarakoon, Univ. of Ruhuna
  10. Athulasiri Samarkoon, The Open University of Sri Lanka
  11. Avanka Fernando, Univ. of Colombo
  12. B.P.B.W. Rathnayake, Univ. of Peradeniya
  13. Barana Jayawardana, Univ. of Peradeniya
  14. Bahirathy J.R, Univ. of Jaffna
  15. Buddhima Padmasiri, The Open University of Sri Lanka
  16. Camena Guneratne, The Open University of Sri Lanka
  17. Chirath Jeewantha, Univ. of Ruhuna
  18. Chulani Kodikara formely Univ. of Colombo
  19. Crystal Baines, Univ. of Peradeniya
  20. Dayapala Thiranagma, formerly Univ. of Kelaniya
  21. Dhammika Gamage, Univ. of Peradeniya
  22. Dhammika Herath, Univ. of Peradeniya
  23. Dhammika Jayawardena Univ. of Sri Jayawardenepura
  24. Dhanuka Bandara formerly Univ. Of Peradeniya
  25. Dilini Hemachandra, Univ. of Peradeniya
  26. Dinesha Samararatne Univ. of Colombo
  27. Erandika de Silva, Univ. of Jaffna
  28. Farzana Haniffa, Univ. of Colombo
  29. Fazeeha Azmi, Univ of Peradeniya
  30. Ganganee Chamdima Samaraweera, Univ. of Ruhuna
  31. H.H.M.T.V.K. Jayasooriya, Univ. of Peradeniya
  32. Harshana Rambukwella, formerly The Open University of Sri Lanka
  33. Hasini Lecamwasam, Univ. of Peradeniya
  34. Hasitha Pathirana Univ. of Kelaniya
  35. Hettigamage Sriyananda, The Open University of Sri Lanka (Professor Emeritus)
  36. Hiniduma Sunil Senevi, Univ. of Sabaragamuwa
  37. Imani Bakmeedeniya, Univ. of Peradeniya
  38. Jayadeva Uyangoda, Univ. of Colombo (Professor Emeritus)
  39. Janith Wickramasinghe, Univ. of Colombo
  40. Jennifer Edama, Univ. of Peradeniya
  41. Jithmi Athukorale, Univ. of Peradeniya
  42. K.M.Vihangi Semini, Univ. of Peradeniya
  43. Kamani Sylva, Univ. of Peradeniya
  44. Kanchuka Dharmasiri, Univ. of Peradeniya
  45. Kasun Gajasinghe, Univ. of Peradeniya
  46. Kaushalya Perera, Univ. of Colombo
  47. Kethakie Nagahawatte Univ. of Colombo
  48. Krishan Siriwadhana, Univ. of Colombo
  49. Krishantha Fedricks, Uni. of Colombo
  50. Krishmi Apsara, Univ. of Peradeniya
  51. Kumudu Kusum Kumara, formerly Univ. of Colombo
  52. L.A.M.Jayasinghe,Univ. Of Peradeniya
  53. Liyanage Amarakeerthi, Univ. Of Peradeniya
  54. Madhara Karunarathna, Univ. of Peradeniya
  55. Maduranga Kalugampitiya, Univ. of Peradeniya
  56. Mahendran Thiruvarangan, Univ. of Jaffna
  57. Malika Perera, Univ. of Peradeniya
  58. M. A. Nuhman. Formerly Univ. of Peradeniya
  59. Muditha Dharmasiri: Univ. of Peradeniya
  60. Nadeesh de Silva, The Open University of Sri Lanka
  61. Nalika Ranathunge, Univ. of Ruhuna
  62. Neavis Morais, The Open University of Sri Lanka
  63. Nicola Perera, Univ. of Colombo
  64. Nilantha Liyanage, Univ. of Ruhuna
  65. Nirmal Ranjith Dewasiri, Univ. of Colombo
  66. N.Sivakaran, Univ. of Jaffna
  67. N. W. Prins, Univ. of Ruhuna
  68. Paba Suraweera, Univ. of Peradeniya
  69. Pavithra Jayawardena, Univ. of Colombo
  70. P. M. Jayaweera Univ. of Peradeniya
  71. Prabha Manuratne, Univ. of Kelaniya
  72. Prabhath Jayasinghe, University of Colombo
  73. Pradeepa Korale Gedara, Univ. of Peradeniya
  74. Pradeep Peiris, Univ. of Colombo
  75. Priyantha Fonseka Univ. of Peradeniya
  76. R.T.Gamalath, Univ. of Peradeniya
  77. Ramesh Ramasamy, Univ. of Peradeniya
  78. Ramila Usoof, Univ. of Peradeniya
  79. Ramindu Perera, The Open University of Sri Lanka
  80. Ramya Kumar, Univ. of Jaffna
  81. Ranjini Obeyesekere; formerly , Univ. of Peradeniya
  82. Ranjit Wijekoon, formerly Univ. of Peradeniya
  83. Rupika Rajakaruna, Univ. of Peradeniya
  84. Ruth Surenthiraraj, Univ. of Colombo
  85. Sabreena Niles, Univ. of Kelaniya
  86. Sachithra Edirisinghe, formerly Univ. of Peradeniya
  87. Sahan Wanniarachchi,Univ. of Peradeniya
  88. Sahani Situbandara, Univ. of Peradeniya
  89. Saman Pushpakumara, Univ. of Peradeniya
  90. Sasanka Perera, Formerly Univ. of Colombo
  91. Sasinindu Patabendige, Univ. of Jaffna
  92. Savitri Goonesekere, Univ. of Colombo (Professor Emeritus)
  93. Selvaraj Vishvika, Univ. of Peradeniya
  94. Shalini Wijerathna,Univ. of Peradeniya
  95. Shamala Kumar, Univ. of Peradeniya
  96. Sitralega Maunaguru formerly Eastern Univ. Sri Lanka
  97. Sivamohan Sumathy, Univ. of Peradeniya
  98. Sudesh Mantillake, Univ. of Peradeniya
  99. Sumith Chaaminda, Univ. of Colombo
  100. Supoorna Kulatunga, Univ. of Peradeniya
  101. Suranjith Gunasekara, Univ. of Ruhuna
  102. Susantha Rasnayake, Univ. of Peradeniya
  103. Susith Siriwardhana, Rajarata Univ. of Sri Lanka
  104. Shyamani Hettiarachchi, Univ. of Kelaniya
  105. Thiru Kandiah, formerly Univ. of Peradeniya
  106. Thushara Kamalrathne, Univ of Peradeniya
  107. Udara Rajapaksha, Univ. of Peradeniya
  108. Udari Abeysinghe, Univ. of Peradeniya
  109. Unnathi Samaraweera,Univ. of Colombo
  110. Upul Abeyrathne, Univ. of Peradeniya
  111. Varangana Ratwatta, Univ. of Peradeniya
  112. Vijaya Kumar, Univ. of Peradeniya (Professor Emeritus)
  113. Visakesa Chandrasekaram, Univ. of Colombo
  114. Vivimarie Vanderpoorten Medawattegedera, The Open University of Sri Lanka
  115. W.M. Rohan Laksiri, Univ. of Ruhuna
  116. Yasas Kulasekara, Univ. of Peradeniya