හදිසි අවස්ථා තත්වය: අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම
සිවමෝහන් සුමති වසංගතයක් මධ්‍යයේ කුප්පි කතා මේ වනවිට අඩවසරකට ලඟා වෙමින් පවතී. මෙම මාසවලදී රට කොවිඩ් අර්බුදය නම් මඩ ගොහොරුවක, සහ ආර්ථික පසුබෑමක ගිලී යන අයුරු අපි දුටුවෙමු. එය විරෝධතා සහ ප්‍රතිවිරෝධතාවල සටන් බිමක් ද වී ඇත. පසුගිය වසරේ වැඩි කාලයක් පුරා මෙම කොලමේ ලේඛකයෝ, වසංගතය නිර්මාණය කර ඇති හෝ උත්සන්න කර ඇති ගැටළු පිළිබඳව; …
හදිසි අවස්ථා තත්වය: අධ්‍යාපනය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම Read More »