ප්‍රකාශන

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක්

අප ඉන්නේ පැවැත්ම පවා ත3⁄4ජනයට ලක්වන ආකාරයේ ආ3⁄4ථික අ3⁄4බුදයක් මැදය. දිනෙන් දිනවැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක ් පිළිබඳ සැකසංකා හා බැඳුණු සමාජ-දේශපාලනිකව්‍යසන සමඟ අප දිගටම පොර බදන්නෙම ු. පසුග ිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයකිරීම සඳහා කරන ලද යෝජනා තුළ ින් අධ්‍යාපනය සමාජමය දේපලක් හැටියට දැකීමේ මෙරටභාවිතය වෙනස් කරන ්නට අර ඇදීම පිළ ිබඳව …

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු! විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්ගේ ප්‍රකාශයක් Read More »

අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ

ලංකාව දැඩි ආර්ථික අර්ථුදයක සිරව සිටියි. මිනිස් දුක්ඛ දදෝමනස්ස වල අලුත්
ගැඹුරක් අපි අත්දකිමින් සිටින්දනමු. අඩමාන දේතන, රැකියා අස්ිර භාවය සහ
ආර්ථික අවපාතයක විනාශකාරී බව නිසා වැඩිදයන්ම බලපෑමට ලක්ව ඇත්දත් වැඩ
කරන ජනතාවයි. දමවැනි අනතුරුදායක තත්වයක සිටින්නා වූ වැඩ කරන
ජනතාවදේ තත්වය තවත් අවිනිශ්චිත කරමින් කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා
දීමට ආණ්ඩුව දයෝජනා දකාට තිදේ.

මාධ්‍ය නිවේදනයයි: ප්‍රතිසංස්කරණක්‍රියාත්මකයි! ඔවුන්කම්කරුහිතකාමීනොවේ!

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් දැනට පවතින කම්කරු නීති රෙජීමය ප්‍රතිසංස්කරණය කිරීමේ කරුණු 11කින් යුතු න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර ඇති අතර එමඟින් බල තුලනය තවදුරටත් සේවා යෝජකයන්ට වාසිදායක ලෙස නැඹුරු කිරීමට යෝජනා කරයි. නානායක්‍කාරගේ යෝජනා වලින් මෙතෙක් විස්තීරණව ඉදිරිපත් කල ඒවා ද දනාත්මකව බලන කල අවිනිශ්චිත …

මාධ්‍ය නිවේදනයයි: ප්‍රතිසංස්කරණක්‍රියාත්මකයි! ඔවුන්කම්කරුහිතකාමීනොවේ! Read More »

රාජ්‍ය මර්දනයට එරෙහිව නැගී සිටිමු: ජනතාව වෙත කැඳවීමක්

නිදහසින් පසු ආණ්ඩුවේ කුරිරු පාලනයට එරෙහිව මිනිසුන්ගේ වඩාත්ම විස්මය ඇති කරන නැගිටීම 2022දී දැක ගැනීමට හැකි විය. විනාශකාරී ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ජනතාව වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් ඉල්ලා දූෂණයට, වැරදි පාලන ක්‍රමයට සහ ආර්ථික අවපාලනයට එරෙහිව හඬ නැගූහ. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සහ ආර්ථික වගවීම සඳහා වූ ජනතා ඉල්ලීමට අවනත වෙනවා වෙනුවට ආණ්ඩුව ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ මර්දනයෙනි. …

රාජ්‍ය මර්දනයට එරෙහිව නැගී සිටිමු: ජනතාව වෙත කැඳවීමක් Read More »

වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී මොහොත: එක්සත්ව සිතා බැලීම සහ නැඟී සිටීම සඳහා කෙරෙන ඉල්ලීමයි

අපගේ පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුළ මෙතෙක් සිදු නොවූ සිදුවීම් අපි අද අත්විඳිමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදී උද්යෝගයේ අපූර්වත්වය පෙන්වමින් සිය දහස් ගණන් ජනයා විදී බැස ඇත.  වෙනසක් සඳහා වන මේ ඉල්ලීම වඩාත් ප්‍රබල සහ දර්ශනීය වෙයි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ කුඩා ප්‍රභූ කන්ඩායමක් කෙරෙහි වන කෝපයයි – ඒ රාජපක්ෂවරුන්ය. රාජපක්ෂවරුන්, පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත තම සහචරයින් …

වත්මන් ප්‍රජාතන්ත්‍රවාදී මොහොත: එක්සත්ව සිතා බැලීම සහ නැඟී සිටීම සඳහා කෙරෙන ඉල්ලීමයි Read More »

හෙජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් සිරබාරයේ රඳවා තබා ගැනීම, මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධව පියවර ගැනීමට කැඳවීමක්

දශක ගණනාවක් තිස්සේ පවතින්නා වූ බහුතරවාදී දේශපාලනය මඟින් මෙන්ම, මෑත කාලීනව සමාජය ඒකාධිපතිවාදය සහ මිලිටරීකරණය වෙත වඩාත් පල්ලම් බැසීම තුළින්ද අපගේ ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම විඛාදනය කර තිබේ. මේවා මඟින් අපගේ එදිනෙදා ජීවිතය තුළ අත්දකින්නට ලැබෙන ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් අපේ සංවේදනය නැතිකර දමා ඇති අතර, අප සමාජය තුළ සමහර පුරවැසි කණ්ඩායම් ඉලක්ක කරනා ආකාරය පිළිබඳව අපගේ සංවේදීතාවයද අක්‍රීය …

හෙජාස් හිස්බුල්ලා සහ අහ්නාෆ් ජසීම් සිරබාරයේ රඳවා තබා ගැනීම, මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධව පියවර ගැනීමට කැඳවීමක් Read More »