උසස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් අපට තිබේද? ඓතිහාසික විශ්ලේෂණයක්
ශාමලා කුමාර් පළමු කොටස නිදහස් අධ්‍යාපනය සහ නිදහස් රටක උපත “බාලාංශයේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය සඳහා වන බරපැන රාජ්‍ය අරමුදල් මඟින් දැරිය යුතු බව අපි සළකන්නෙමු.” කන්නංගර, 1943 1945 විශ්වීය නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය, සිය අනාගත පරම්පරා සඳහා රට ලබාදුන් පශ්චාත් යටත්විජිත තෑග්ගයි. එය සම්පූර්ණයෙන්ම නිදහස් (එනම් පෞද්ගලික උපකාරක පන්ති දිගටම පැවැත්වුණු වග) හෝ විශ්වීය […]
උසස් අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තියක් අපට තිබේද? ඓතිහාසික විශ්ලේෂණයක් Read More »





