පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ:කුමන අරමුණක් සඳහාද? රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය
රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම, ජාතික ජන බලවේගය ආණ්ඩුවේ එක් මූලික ප්‍රයත්නයකි. බලයට පැමිණි විගසම රජය, පාසල් අධ්‍යාපනයට වඩාත් පරිවර්තනීය වෙනස්කම් සිදු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. අධ්‍යාපනය සඳහා වෙන්කරන අරමුදල් ප්‍රමාණය දළ දේශයී නිෂ්පාදිතයෙන් 2% දක්වා වැඩි කර ඇත (2023 වර්ෂයේදී මෙය 1.8% ක්ව පැවතියේය). මෙම වැඩිකිරීම් ප්‍රමාණවත් නොවුණත්, රජය, යටිතල පහසුකම් ගොඩනැඟීමට, වැඩිපුර ගුරුවරුන් […]