ඉංග්‍රීසි පිළිබඳ ප්‍රශ්නය
බොහෝ කලා උපාධිධාරීන් ඉංග්රීතසි දැනුම නොමැතිකම නිසා රැකියා විරහිතව සිටින බව පෞද්ගලික අංශය පවසයි. විශ්වවිද්යාිලය තම සිසුන් තුළ ඉංග්රීිසි කුසලතා ඇති කිරීමට අසමත් වීම කලා හා මානව ශාස්ත්රස උපාධි අදාළ නොවීමේ ඒකාකෘතිය ශක්තිමත් කිරීමක් ලෙස සලකනු ලැබේ. කලා උපාධිධාරියා මහජන පරිකල්පනය තුළ අසාර්ථක ලෙස ගොඩනඟන ආකාරය සහ විශ්වවිද්යාමලය තුළ ඉංග්රීසසි භාෂාව ඉගැන්වීම සඳහා වඩාත් විවේචනාත්මක අධ්යා පනික ප්රදවේශයක අවශ්ය තාවය වෙත මෙහිදී මම අවධානය යොමු කරමි.
ඉංග්‍රීසි පිළිබඳ ප්‍රශ්නය Read More »









