ප්‍රතිඵල-පාදක අධ්‍යාපනයෙන් ‘කාරණයේ හදවත’ට එළඹිය හැකිද?
මෙම ලිපියෙන් අරමුණු කරන්නේ මගේ ශාස්ත්‍රීය පුහුණුව සහ පුද්ගලික අත්දැකීම් ආවර්ජනය කරමින්, ලෝක බැංකුවේ අරමුදල් සහිත ව්‍යාපෘතියක කොටසක් ලෙස දැනට ක්‍රියාත්මක වෙමින් පවතින, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ප්‍රකාශයට පත් කරන ලද, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවල උපාධි අධ්‍යයන වැඩසටහන් සමාලෝචනය සඳහා සකස් කරන ලද අත්පොත්වල “ප්‍රතිඵල-පාදක අධ්‍යාපනය” (OBE) අර්ථ නිරූපණය කර ඇති අයුරු සහ එයට ලබා දී ඇති අවධාරණය ප්‍රශ්න කිරීමයි.
ප්‍රතිඵල-පාදක අධ්‍යාපනයෙන් ‘කාරණයේ හදවත’ට එළඹිය හැකිද? Read More »









