ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ ආකෘතිකරණය
හසිනි ලේකම්වසම් ලංකාවේ උසස් අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කළ යුතු බවට විවාදයක් නැතත්, ‘ආකෘතිකරණය’ – නොඑසේ නම් පාඩම දැඩි ආකෘතියකට සිර කිරීම තුළින් ගුරුවරුන්ගේ කාර්ය සාධනය මැනීම – ඔස්සේ එය සිදුකළ හැකිද යන්න ගැටළුවකි. මෑතකදී හඳුන්වා දෙන්නට යෝජනා වූ එවැනි ආකෘති පත්‍ර කිහිපයකින් අපේක්ෂා කෙරුණේ සමාසිකයේ උගන්වන සියළු පාඩම් සඳහා ඉතා විස්තරාත්මක පාඩම් සැලැස්මක් ඉදිරිපත් කිරීමය. එහිදී […]
ශ්‍රී ලාංකේය උසස් අධ්‍යාපනයේ ආකෘතිකරණය Read More »








