අධික වැඩ ප්‍රමාණයක් කියන්නේ කොතරම් වැඩ ප්‍රමාණයක්ද? ශාස්ත්‍රීය වැඩ පරිමාව සහ වගවීමේ සංස්කෘතිය
ෆර්සානා හනීෆා 2015 මැයි 7 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුන චක්‍ර ලේඛයක මාතෘකාව වූයේ “ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතියේ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආචාර ධර්ම සහ වගවීමේ රාමුව” යන්නයි. එය සම්පාදනය කොට තිබුනේ කොමිසමේ තත්ත්ව සහතිකකරණ මණ්ඩලය විසිනි. එහි එක් කොටසක මාතෘකාව වූයේ “වැඩ පරිමාව ගණනය කිරීම සහ වැඩ […]








