උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම
අහිලන් කදිර්ගාමර් ලංකාවේ මහජන අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂී ශක්තියක් වන්නේ විශ්ව විද්‍යාල මට්ටම දක්වා නිදහස් අධ්‍යාපනය පැවතීමයි. බටහිර ඇතුළුව වෙනත් රටවල ශිෂ්‍ය ණය කන්ද දෙස බැලීමේදී අපේ රටේ තාරුණ්‍යයට නිදහස් අධ්‍යාපනය කෙතරම් ආශීර්වාදයක් දැයි පැහැදිලිව පෙනේ. එහෙත් උසස් අධ්‍යාපනයේ වර්තමාන ගමන් මඟ දෙස බැලූ විට පෙනී යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල නිල වශයෙන් පිළිගැනීම ඔස්සේ පෞද්ගලීකරණයේ වාන් […]
උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම Read More »








