වෙනත් දෝෂ වසා ගැනීම සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා බිල්ලට දීම?
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග COPE කමිටුව හමුවේ කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාධ්‍ය පුරා සැරිසරයි. ඉන් කියවෙන්නේ ශාස්ත්‍ර පීඨ වලින් පිටවන උපාධිධාරීන් 70% ක් තරම් ප්‍රමාණයකට රැකියා අවස්ථා නොමැති බවත්, සමස්ත රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය කෙරෙහි මේ වනවිට එල්ල වන විවේචනයට වගකිව යුත්තේ කලා උපාධිධාරීන්ගේ ඌන සේවා නියුක්තිය (under-employability) බවත්ය.
වෙනත් දෝෂ වසා ගැනීම සඳහා මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා බිල්ලට දීම? Read More »







