විශ්වවිද්‍යාලය තුළ එදිනෙදා සිදුවන ප්‍රචණ්ඩත්වය සහ බහිෂ්කරණය
අපගේ විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී, සංවාදය සැමවිටම නවකවදය වෙත යොමු වේ. උපකුලපතිවරයෙකු හෝ නියමයන්ට අනුගත නොවන කාර්ය මණ්ඩල සාමාජිකයකු අත්තනෝමතික ලෙස සේවයෙන් පහ කිරීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව ද අපෙන් සමහරෙක් සාකච්ඡා කරති. නමුත් පන්තිය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ ජනවාර්ගිකත්වය මත පදනම්ව විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අප එදිනෙදා අත්විඳින හිංසනය අදෘෂ්‍යමානව පවතී.
විශ්වවිද්‍යාලය තුළ එදිනෙදා සිදුවන ප්‍රචණ්ඩත්වය සහ බහිෂ්කරණය Read More »








