සමාජ විද්‍යා අධ්‍යාපනය ‘තුළ’ අර්බුදයක්ද නැතහොත් අර්බුදය සමාජ විද්‍යා අධ්‍යාපනයද?
මෙම ආඛ්‍යානය සමාජ විද්‍යාව ඉගැන්වීමේ සහ ඉගෙනීමේ ප්‍රතිඵල නිර්වචනය කිරීම සහ විශ්ලේෂණය කිරීම වටා ඇති ක්‍රමවේද වල අවිනිශ්චිතබව පිළිබඳ සංකේතයකි. අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයෙකු වන ජෝර්ජ් ස්ටීවන්සන් බ්‍රවුන් ප්‍රකාශ කර ඇත්තේ සමාජ විද්‍යාවේ පරමාර්ථ වන්නේ “ඔවුන් ජීවත් වන ප්‍රජාවට බලපාන සෑම දෙයක් පිළිබඳවම ක්‍රියාකාරී උනන්දුවක් සිසුන් තුළ වර්ධනය කිරීම, මහජන ප්‍රශ්න පිළිබඳව පැහැදිලි චින්තනයක් ඇති කිරීමට ඔවුන් පුහුණු කිරීම සහ ඔවුන්ගේ පරිසරය පිළිබඳ පූර්ණ අධ්‍යයනයකින් අනාගත තත්වයන් සූක්ෂම ලෙස තක්සේරු කිරීමට සහ යහපත් නිගමනවලට එළඹීම වෙනුවෙන් හොඳ විනිශ්චයක් ඇති කිරීම සඳහා ඔවුන්ව සන්නද්ධ කිරීමයි”.
සමාජ විද්‍යා අධ්‍යාපනය ‘තුළ’ අර්බුදයක්ද නැතහොත් අර්බුදය සමාජ විද්‍යා අධ්‍යාපනයද? Read More »









