වින්දිතයන්ට සහයෝගය දැක්වීම: නවක වදයට එරෙහි සටනේ නැතිවුණු පුරුක
උදාරි අබේසිංහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෑතදී පැවති සාකච්ඡාවක මාතෘකාව වූයේ නවක වදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය 2025 වසරේදී ලබාදුන් තීන්දුවයි. එම තීන්දුවට අනුව නවක වදය වැළක්වීමට නම් සිදුවීමකින් පසු දඬුවම් ලබාදීමේ මාදිලියෙන් එහා ගොස් වින්දිතයන්ට සිය අත්දැකීම පිළිබඳ විවෘතව කතා කළහැකි හා සහයෝගය ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යාවශ්‍ය වේ. මෙම සාකච්ඡාවේදී නීතිය, විශ්ව විද්‍යාල පරිපාලනය, මනෝ විද්‍යාව හා […]
වින්දිතයන්ට සහයෝගය දැක්වීම: නවක වදයට එරෙහි සටනේ නැතිවුණු පුරුක Read More »









