උසස් අධ්‍යාපනයේ කොලිටිය කියන්නෙ මොකද්ද?
රාජ්යි විශ්ව විද්‍යාල පිලිබඳව ඇති මූලික චෝදනාව වන්නේ ඒවායින් බිහි කරන විද්‍යාර්ථීන්ට රැකියා ලබාගැනීමට ඇති නොහැකියාවයි. ලාංකීය ආණ්ඩු මගිනුත්, ලෝක බැංකුව මගිනුත් දශක කිහිපයක් තිස්සේ මෙය එම විද්‍යාර්ථීන්ගේ ඉංංග්‍රීසි භාෂාවේ අඩුකම සහ පරිගණක හසුරුවීමේ නොහැකියාවට ලඝු කිරීමට වෑයම් කර ඇත.
උසස් අධ්‍යාපනයේ කොලිටිය කියන්නෙ මොකද්ද? Read More »






