ශාස්ත්‍ර පීඨ වලින් සුපිරි ගණයේ පර්යේෂණ බිහි කිරීමට නම්…
නව පර්යේෂණ ශාස්ත්‍ර පීඨවලින් බිහිනොවන බවට චෝදනාව රාජ්‍ය විශ්ව විද්‍යාලවලට එරෙහිව, විශේෂයෙන්ම මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා ක්ෂේත්‍ර වලට එරෙහිව, වසර ගණනාවක් තිස්සේ නැගෙන්නකි. ඒවායින් බිහිවන පර්යේෂණ ප්‍රමාණය, ඒවායේ ප්‍රමිතිය, වෙනත් පීඨවලට සාපේක්ෂව මෙම පීඨවල විද්වතුන්ගේ ඵලදායිතාවය යන විවිධ ප්‍රශ්න නිතරම අපට අසන්නට ලැබේ.
ශාස්ත්‍ර පීඨ වලින් සුපිරි ගණයේ පර්යේෂණ බිහි කිරීමට නම්… Read More »








