අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දැක්වෙන මහජන ප්‍රතිචාර විභාග කිරීම
හසිනි ලේකම්වසම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විවාදයේදී එකී ප්‍රතිසංස්කරණ වල අන්තර්ගතය තරමටම ඒවාට එල්ල වන ප්‍රතිචාර වලටද අවධානය යොමුවිය යුතු බව මගේ හැඟීමයි. මන්ද, අපේ සමාජය තුළ අධ්‍යාපනය වටහා ගැනෙන ආකාරය හා එම වටහා ගැනීම් වලින් නිර්මාණය වන ප්‍රමුඛතා එවැනි ප්‍රතිචාර තුළ පිළිබිඹු වන බැවිනුත්, එම අදහස් අධ්‍යාපන ප්‍රතිපත්ති නිර්මාණයේදී අනිවාර්යයෙන්ම පදනම් කරගත යුතු බැවිනුත්ය. මේ ලිපිය තුළ […]
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දැක්වෙන මහජන ප්‍රතිචාර විභාග කිරීම Read More »





