මානව ශාස්ත්‍ර තුළ විචාරාත්මක ශාස්ත්‍රාලිකයා වීමේ බර සහ ශක්තිය
මධුරංග කළුගම්පිටිය මානව ශාස්ත්‍ර තුළ විචාරාත්මක ශාස්ත්‍රාලිකයා වීමේ ලොකුම අභියෝගය වන්නේ සිය සමාජ ජීවිතය නිර්වචනය කරන යථාර්ථයන් වෙත විචාරාත්මකව එළඹීමට සිදුවීමයි. තමාවම කම්පනයට ලක් කරන, ආත්මය වෙත බලපෑමක් එල්ල කරන ආකාරයෙන් විනා සිය අධ්‍යයනයට බඳුන් වන විෂය කරුණු පිළිබඳ අදහස් දැක්වීමක් හෝ එම ශාස්ත්‍රාලිකයාට සිදුකළ නොහැක. මානව ශාස්ත්‍ර ශාස්ත්‍රාලිකයන් හැමවිටම තමා අධ්‍යයනය කරන දෙයෙහි කොටසක් […]
මානව ශාස්ත්‍ර තුළ විචාරාත්මක ශාස්ත්‍රාලිකයා වීමේ බර සහ ශක්තිය Read More »


