කුප්පි කතා

ශක්තිවන්තයාගේ පැවැත්ම? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී සන්දර්භයට සංවේදී වීමේ වැදගත්කම 

හසිනි ලේකම්වසම්  ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව මේ දිනවල සිදුකෙරෙන මගේ ක්ෂේත්‍ර අධ්‍යයනය කෘෂිකර්මාන්තයට සෘජුව සම්බන්ධ නොවූ, එහෙත් ඒ කෙරෙහි බලපෑම් කරන බොහෝ කරුණු පිළිබඳව මා අවදි කොට ඇත. එදිනෙදා ගෘහස්ථ ජීවිතයේ සිදුවන දේ කෘෂිකාර්මික තීරණ වලට කෙසේ බලපෑම් කරන්නේද යන්න මම ඉගෙන ගනිමින් සිටිමි: වගා ණය හැමවිටම වගාව සඳහා පමණක්ම නොයෙදවෙන වග; පෞද්ගලික හා සමාජමය බැඳීම් කෘෂිකාර්මික […]

ශක්තිවන්තයාගේ පැවැත්ම? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී සන්දර්භයට සංවේදී වීමේ වැදගත්කම  Read More »

දන්න යකා වැඩිය හොඳයි? අධ්‍යාපනයේ දේශපාලනීකරණය ගැන අදහස් පෙළ​ක්

කෞශල්‍යා පෙරේරා 2024 මහ මැතිවරණයේදී බොහෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මැතිවරණ වේදිකාවල පෙනී සිටි අතර ඉන් පසු පාර්ලිමේන්තුවටද සැලකිය යුතු සංඛ්‍යාවක් තේරී පත් වූහ. ඔවුන්ගෙන් සමහරක් දැන් අමාත්‍ය ​ධූර දරති. තවත් සමහරු වෙනත් විවිධ ආයතනවල උසස් තනතුරු වලට පත් වී ඇත. එනි​සා, කථිකාචාර්යවරු වන අපි​ට, පන්තියක් ලෙස, හුරුපුරුදු මුහුණු ප්‍රවෘත්තිවල දැකීම දැන් පුදුමයක් නොවේ. මෙය විශ්ව විද්‍යාලය

දන්න යකා වැඩිය හොඳයි? අධ්‍යාපනයේ දේශපාලනීකරණය ගැන අදහස් පෙළ​ක් Read More »

කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සමාජ විෂමතා වර්ධනය

අනුෂ්කා කහඳගමගේ මෑතකදී එළිදැක්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විද්වතුන්, පර්යේෂකයින්, ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් අතර සැලකිය යුතු කතාබහක් ඇති කර තිබේ. මෙම ප්‍රතිසංස්කරණ සඳහා දායක වීමට සෑම පාර්ෂවයකටම අවශ්‍යව ඇති නමුත්, නිසි ප්‍රවිචාරණ ක්‍රියාවලියක් හෝ, විධිමත් ලේඛනයක් නොමැතිව ඉදිරියට යමින්, රජය දිනෙන් දින වෙනස්වන පවර්පොයින්ට් ඉදිරිපත් කිරීමක් මත පමණක් විශ්වාසය තබයි. ප්‍රතිසංස්කරණ විනිවිද භාවයෙන් තොර වුවත්, සමාජ

කුසලතා පදනම් කරගත් අධ්‍යාපන ප්‍රතිපත්තිය සහ සමාජ විෂමතා වර්ධනය Read More »

අධික වැඩ ප්‍රමාණයක් කියන්නේ කොතරම් වැඩ ප්‍රමාණයක්ද? ශාස්ත්‍රීය වැඩ පරිමාව සහ වගවීමේ සංස්කෘතිය 

ෆර්සානා හනීෆා 2015 මැයි 7 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරන්නට යෙදුන චක්‍ර ලේඛයක මාතෘකාව වූයේ “ශ්‍රී ලාංකේය විශ්ව විද්‍යාල පද්ධතියේ ශාස්ත්‍රීය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආචාර ධර්ම සහ වගවීමේ රාමුව” යන්නයි. එය සම්පාදනය කොට තිබුනේ කොමිසමේ තත්ත්ව සහතිකකරණ මණ්ඩලය විසිනි. එහි එක් කොටසක මාතෘකාව වූයේ “වැඩ පරිමාව ගණනය කිරීම සහ වැඩ

අධික වැඩ ප්‍රමාණයක් කියන්නේ කොතරම් වැඩ ප්‍රමාණයක්ද? ශාස්ත්‍රීය වැඩ පරිමාව සහ වගවීමේ සංස්කෘතිය  Read More »

ඉතිහාසය ඉගෙනීමෙහි සහ ඉගැන්වීමෙහි අරුතක් තිබේද?

අරුණි සමරකෝන් ගයමි මෙලෙස මම මාගේ ඊශ්‍රයල සහ පලස්තීන ගායනා   මේ ලෝකය නුඹේ හෝ මගේ නොවේ කොයිතරම් නම් විවිධ මිනිසුන් එහි වේද  ඒ විවිධ මිනිසුන් කොතරම් වේගයෙන් එහි ඒද  ඒ ගමනේ දී ස්ත්‍රීය ගේ ශරීරය විශ්වීය රක්ෂස්තානයකි  පිසාචයන් ට හෝ මිහිලෝල් සුසුමාදර්ශයන්ට  එය නිවහනේ ඇරඹුම මෙන්ම අවසානය ද වෙනු ඇත  රැගෙන යනු හෝ රක්ෂා

ඉතිහාසය ඉගෙනීමෙහි සහ ඉගැන්වීමෙහි අරුතක් තිබේද? Read More »

විෂය බාහිර ක්‍රියාකාරකම් වල අරුත නැතිව යනවාද?

මහේන්ද්‍රන් තිරුවරන්ගන්  පන්ති කාමරයේ දිගහැරෙන විධිමත් ඉගෙනුමට සීමා වූ තැනක් නොවේ පාසල. එය ක්‍රීඩාව, සාහිත්‍යය හා ලලිත කලා ආශ්‍රිත සිය හැකියා සිසුන් උරගා බලන, දියුණු කරගන්නා තැනක්ද වේ. විනෝදාස්වාදය සඳහා අත්‍යාවශ්‍ය වන මෙම ක්‍රියාකාරකම් වලට සහභාගී වීම ඔස්සේ නිර්මාණශීලීත්වය හා අන්‍යයන් සමඟ එකතු වී වැඩ කිරීම පිළිබඳ දිවිය පුරා පවතින ආශාවක් සිසුන් වර්ධනය කරගනී. මේ

විෂය බාහිර ක්‍රියාකාරකම් වල අරුත නැතිව යනවාද? Read More »

ශාස්ත්‍රීය නිදහස: එය කුමක්ද, සහ එය වැදගත් වන්නේ ඇයි?

රම්‍යා කුමාර්, ශාමලා කුමාර් සහ සිවමෝහන් සුමති “නිදහසේ භාවිතාවක් ලෙස අප අධ්‍යාපනයට කැපවන විට, ප්‍රාඥයින් යන පදයේ පරිපූර්ණ සහ ගැඹුරුම අරුත සාධනය කරගත හැකි ශාස්ත්‍රීය ප්‍රජාවක් නිර්මාණය කිරීමේ කාර්යයට අප සහභාගී වන්නෙමු.” – බෙල් හුක්ස් (1989) සාම්ප්‍රදායික අර්ථයෙන් ගත්කළ ශාස්ත්‍රීය නිදහසෙහි තේරුම වන්නේ බාධාකාරී මැදිහත්වීම් වලින් තොරව ඉගැන්වීමට, ඉගෙන ගැනීමට, පර්යේෂණ වල යෙදීමට සහ විමසීමට

ශාස්ත්‍රීය නිදහස: එය කුමක්ද, සහ එය වැදගත් වන්නේ ඇයි? Read More »

අහෝ පලස්තීනය: අධ්‍යාපනය යදම් වලින් මිදවීම 

සුමති සිවමෝහන්  පොත් අපව රවටන්නේ ඇයි? හෝඩියේ හැම අකුරක්ම බැඳ දමා ඇත්තේ ඇයි? හැම මිනිස් මුවකටම කට කලියාවක් දමා  ඇඩෝනිස් ගේ Concerto Al-Quds කෘතියෙනි ඇත්තෙන්ම කවියා අසන පරිදි හෝඩියේ හැම අකුරක්ම යදමින් බැඳ දමා ඇත්තේ ඇයි? මේ ප්‍රශ්නයට දෙන පිළිතුර ඥානමීමංසාත්මක (epistemological) සහ අධ්‍යාපනය සම්බන්ධ (pedagogical) එකක් වශයෙන් ගොනු කිරීමට කැමැත්තෙමි. එසේම එය පලස්තීනය සම්බන්ධ ප්‍රශ්නයක් ලෙසද

අහෝ පලස්තීනය: අධ්‍යාපනය යදම් වලින් මිදවීම  Read More »

පුරවැසි අයිතීන් අහිමි වීම, ඉඩම් රහිත බව සහ වතුකරයේ අධ්‍යාපනය 

අහිලන් කදිර්ගාමර් වතුකරයේ ගුරුවරුන් සමඟ නුවරඑළියේදී මෑත පැවති සාකච්ඡාවකදී වෘත්තීය සමිති සාමාජිකයකු කියා සිටියේ ලංකාවේ සියළු දෙනාට අධ්‍යාපනයට සමාන ප්‍රවේශයක් ඇති බවට වන කතාව වතුකරයට අදාළ නොවන බවයි; මන්ද, ප්‍රජාවක් වශයෙන් ඔවුන්ට නිදහසේ සිට දශක තුනක කාලයක් පුරා නිදහස් අධ්‍යාපනයට ප්‍රවේශය අවහිර කොට තිබූ බැවිනි. ඇත්තෙන්ම දශක අටකට අධික නිදහස් අධ්‍යාපනයේ උරුමය පිළිබඳ අපට පවතින

පුරවැසි අයිතීන් අහිමි වීම, ඉඩම් රහිත බව සහ වතුකරයේ අධ්‍යාපනය  Read More »

උසස් අධ්‍යාපනය සඳහා මහජන අරමුදල් යෙදවීම: හිස්තැන් පිරවීමට පෞද්ගලික අරමුදල් සෙවීම?

ශාමලා කුමාර්  2024 දෙසැම්බර් මාසයේ Sunday Observer පුවත්පතෙහි පළවූ වාර්තාවකට අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති විසින් විදේශීය සිසුන් බඳවා ගැනීම වැඩිකිරීම තුළින් මහජන අරමුදල් මත විශ්ව විද්‍යාලයේ රඳා පැවැත්ම අඩු කිරීමේ සැලසුමක් නිවේදනය කොට ඇත. දැනට 225 ක් වන එම සිසුන් ප්‍රමාණය දෙගුණ කිරීමේ ඔහුගේ අරමුණත් සමඟ එම අභිප්‍රාය ඉටු කරගැනීමේ මාර්ගයට විශ්ව විද්‍යාලය එළඹ ඇති බව

උසස් අධ්‍යාපනය සඳහා මහජන අරමුදල් යෙදවීම: හිස්තැන් පිරවීමට පෞද්ගලික අරමුදල් සෙවීම? Read More »