අධ්‍යාපනය යටත්විජිතහරණය කිරීම – විචාරාත්මක සිතුවිලි කිහිපයක්
පශ්චාත් යටත්විජිත සමාජ සඳහා අධ්‍යාපනය, යටත්විජිතහරණයේ ප්‍රධාන අංශයකි. මෙය අහම්බයක් නොවන්නේ අධ්‍යාපනය යටත් විජිතකරණයේ ප්‍රධාන මෙවලමක් වූ නිසාය. කෙසේ වෙතත්, අධ්‍යාපනය නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රමුඛතාවය ලෙස අප එහි පුළුල් අර්ථයෙන් යටත්විජිතහරණය හඹා යන අතරම, එම අදහස බුද්ධිමය වශයෙන් දුර්වල කරන ප්‍රාදේශික ස්වදේශිකවාදයෙහි ග්‍රහණයට නතු වීම පිළිබඳව ද ප්‍රවේශම් විය යුතු වේ.
අධ්‍යාපනය යටත්විජිතහරණය කිරීම – විචාරාත්මක සිතුවිලි කිහිපයක් Read More »








