2022 වර්ෂය: ප්‍රජාතන්ත්‍රවාදී හැරවුම
2022 වසර අවසාන වෙමින් තිබේ; එය පසුගිය වසර 10 අතරින් වඩාත්ම දුෂ්කර සහ වඩාත්ම කීර්තිමත් වසර වන්නේය. ගෑස් සිලින්ඩර පුපුරා ගිය, පොහොර තහනම් පනවන ලද, ක්ෂුද්‍ර ණය වැඩසටහන් වලට එරෙහිව කාන්තාවන් නැගී සිටි වසරකි එය. එය දිගු පෝලිම් වල වසරයි. මිලියන ගණනක සහභාගීත්වය තුළින් දැවැන්ත විරෝධතා කොළඹ සංවිධානය වූ, ජනපතිවරයකු පලා ගිය වසරයි ඒ: 2022 අරගලයේ වසරයි; porattam නැතිනම් struggle ලෙස හඳුන්වන මහජන ව්‍යාපාරයේ වසරයි. එය ලොකු-කුඩා ජයග්‍රහණ වල වසරකි.
2022 වර්ෂය: ප්‍රජාතන්ත්‍රවාදී හැරවුම Read More »








