දන්න යකා වැඩිය හොඳයි? අධ්‍යාපනයේ දේශපාලනීකරණය ගැන අදහස් පෙළක්
කෞශල්‍යා පෙරේරා 2024 මහ මැතිවරණයේදී බොහෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මැතිවරණ වේදිකාවල පෙනී සිටි අතර ඉන් පසු පාර්ලිමේන්තුවටද සැලකිය යුතු සංඛ්‍යාවක් තේරී පත් වූහ. ඔවුන්ගෙන් සමහරක් දැන් අමාත්‍ය ධූර දරති. තවත් සමහරු වෙනත් විවිධ ආයතනවල උසස් තනතුරු වලට පත් වී ඇත. එනිසා, කථිකාචාර්යවරු වන අපිට, පන්තියක් ලෙස, හුරුපුරුදු මුහුණු ප්‍රවෘත්තිවල දැකීම දැන් පුදුමයක් නොවේ. මෙය විශ්ව විද්‍යාලය […]
දන්න යකා වැඩිය හොඳයි? අධ්‍යාපනයේ දේශපාලනීකරණය ගැන අදහස් පෙළක් Read More »








