උත්පාදක කෘතිම බුද්ධි යුගයක ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ සිතුවිලි කිහිපයක්
උත්පාදක කෘතිම බුද්ධිය (Generative AI, Gen-AI ලෙසද හැඳින්වේ) ශාස්ත්‍රීය කවයන් තුළ මෑත කාලීනව දැඩි උනන්දුවට ලක්ව ඇති මාතෘකාවකි. විශේෂයෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම (English Language Teaching – ELT) සම්බන්ධයෙන් මෙය වඩාත් වැදගත් වී තිබේ. සමහරු එය ELT හි තත්වය දියුණු කිරීම සඳහා වන වැදගත් මෙවලමක් ලෙස සළකනු ලබන අතර, තවත් සමහරු Gen-AI මඟින් ඇතිකරන සෘණාත්මක බලපෑම පිළිබඳ සැළකිලිමත් වෙති. මේ සම්බන්ධ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ ද බොහොමයක් සංවිධානය වේ. එන්න එන්නටම වැඩිවන ශාස්ත්‍රීය ලිපි වලින්ද කියවෙන්නේ මෙය ශාස්ත්‍රීය විමසුමට වැඩි වැඩියෙන් භාජනය වන ක්ෂේත්‍රයක් බවට පත්ව ඇති බවයි.
උත්පාදක කෘතිම බුද්ධි යුගයක ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිළිබඳ සිතුවිලි කිහිපයක් Read More »