පෞද්ගලීකරණය තුළින් උසස් අධ්‍යාපනයේ වගවීම සහතික කිරීම
දේශපාලන සහ ආර්ථික ව්‍යාකූලත්වයෙන් පිරි අවස්ථාවක උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් සිදුවෙමින් තිබේ. ආපදා ධනවාදය (disaster capitalism) පිළිබඳ නයෝමි ක්ලයින්ගේ අදහසට අනුව මෙවැනි තත්වයන් වල හදිසියේ හඳුන්වා දෙන වෙනස්කම් පිළිබඳව අප කල්පනාකාරී විය යුතු වන්නේ ඒවායෙහි අනියම් අරමුණු පැවතිය හැකි බැවිනි. අප සිටිනා තත්වය තුළ මේ කාරණා පිළිබඳ ප්‍රවේශමෙන් සිතා බැලීමට අවශ්‍ය කාලය සහ නිදහස නොමැති වුවත්, මෙම වෙනස්කම් ඔස්සේ නිදහස් අධ්‍යාපනයට ආපසු හැරවිය නොහැකි ආකාරයේ හානියක් සිදුවීමට පෙර වහා ක්‍රියාත්මක වීම යුතුකමක් බව සිහිපත් කළ යුතුය.
පෞද්ගලීකරණය තුළින් උසස් අධ්‍යාපනයේ වගවීම සහතික කිරීම Read More »







