අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ
ලංකාව දැඩි ආර්ථික අර්ථුදයක සිරව සිටියි. මිනිස් දුක්ඛ දදෝමනස්ස වල අලුත්
ගැඹුරක් අපි අත්දකිමින් සිටින්දනමු. අඩමාන දේතන, රැකියා අස්ිර භාවය සහ
ආර්ථික අවපාතයක විනාශකාරී බව නිසා වැඩිදයන්ම බලපෑමට ලක්ව ඇත්දත් වැඩ
කරන ජනතාවයි. දමවැනි අනතුරුදායක තත්වයක සිටින්නා වූ වැඩ කරන
ජනතාවදේ තත්වය තවත් අවිනිශ්චිත කරමින් කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා
දීමට ආණ්ඩුව දයෝජනා දකාට තිදේ.
අර්බුද සමයක කම්කරු ප්‍රතිසංස්කරණ Read More »







