නිදහස් අධ්‍යාපනය, සමාජ සුබසාධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා පසුගිය සතියේ ස්ථිර කෙරුණු 17 වන සම්මුතිය, ලංකාව මෙතෙක් එසේ ඇතිකරගත් වඩාත්ම හානිකර සම්මුතිය විය හැකිය. ඊට හේතුව වන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිය විදේශ ණය ගෙවීම ලංකාව විසින් නතර කරදමනු ලැබූ අවස්ථාවක මෙම සම්මුතිය ඇතිකර ගැනීමයි.
නිදහස් අධ්‍යාපනය, සමාජ සුබසාධනය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල Read More »









