අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ගෝලීය ශ්‍රම වෙළඳපොළ විනිවිද දැකීම
මහේන්ද්‍රන් තිරුවරන්ගන් ගෝලීය අවශ්‍යතා වලට සරිලන පරිදි ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම නව රජයේ අවධානය මූලිකවම යොමුව ඇති මාතෘකාවක් බවට පත්ව ඇති බැව් පෙනේ. මේ කරුණ මුල් වරට මතුවූයේ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ වෘත්තීය පුහුණු අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදීය. පසුව 2024 ඔක්තෝබර් මාසයේ ජනපති අනුර කුමාර දිසානායක කියා සිටියේ ගෝලීය අවශ්‍යතා වලට සරිලන […]
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ගෝලීය ශ්‍රම වෙළඳපොළ විනිවිද දැකීම Read More »









