වත්මන් අර්බුදයට යෝග්‍ය ආකාරයේ අධ්‍යාපනයක් …
එදත් අදත් අප අයත් වූ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනීය එකක් නොවේ. කොවිඩ්19 කාල සීමාවේ අගුලු දැමීමට විසඳුම වූයේ මාර්ගගත ක්‍රමයට මාරුවීමයි. එහිදී ප්‍රවේශවීමේ ගැටළු, මූල්‍ය හා මානසික සෞඛ්‍ය අරගල හේතුවෙන් අපගේ පන්ති කාමරවලින් අතුරුදහන් වූ සිසුන් පිළිබඳ වැඩි කතිකාවක් නොවීය. අප වටා තිබූ වියවුල කෙසේ වෙතත්, අපි එකම අන්තර්ගතය දිගටම ඉගැන්වීමු.
වත්මන් අර්බුදයට යෝග්‍ය ආකාරයේ අධ්‍යාපනයක් … Read More »








