Author name: Hasini Lecamwasam

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවරණය කිරීම: සාකච්ඡාව ඉදිරියටම…

සුමති සිවමෝහන්  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ උනන්දුව මඳක් පහව ගොස් තිබුණත් එහි අපකීර්තිය තවමත් ජීවමානය. අපකීර්තිය යනුවෙන් මා අදහස් කරන්නේ 6 ශ්‍රේණි ඉංග්‍රීසි පෙළපොතේ අත්වැරදීමකින් පල වූ පෙම් සබඳතා වෙබ් පිටුවකට අදාළ සබැඳිය (link) නොවේ. මේ කරුණ පාදක කොටගෙන අධ්‍යාපන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත එල්ල වූ ප්‍රහාරය පිළිකුල් සහගත එකක් වශයෙන් අනිවාර්යයෙන්ම පිටුදැකිය යුතු […]

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවරණය කිරීම: සාකච්ඡාව ඉදිරියටම… Read More »

පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ:කුමන අරමුණක් සඳහාද? රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය

රටේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීම, ජාතික ජන බලවේගය ආණ්ඩුවේ එක් මූලික ප්‍රයත්නයකි. බලයට පැමිණි විගසම රජය, පාසල් අධ්‍යාපනයට වඩාත් පරිවර්තනීය වෙනස්කම් සිදු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළේය. අධ්‍යාපනය සඳහා වෙන්කරන අරමුදල් ප්‍රමාණය දළ දේශයී නිෂ්පාදිතයෙන් 2% දක්වා වැඩි කර ඇත (2023 වර්ෂයේදී මෙය 1.8% ක්ව පැවතියේය). මෙම වැඩිකිරීම් ප්‍රමාණවත් නොවුණත්, රජය, යටිතල පහසුකම් ගොඩනැඟීමට, වැඩිපුර ගුරුවරුන්

පාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ:කුමන අරමුණක් සඳහාද? රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රකාශය Read More »

ජාතික ජන බලවේග රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 

මහේන්ද්‍රන් තිරුවරන්ගන් ජාතික ජන බලවේගය 2024 මහා මැතිවරණය දිනන විට, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ඉහළ අපේක්ෂා තිබුණි. යහපාලනය සහ පද්ධතිමය වෙනසක් පිළිබඳ දුන් පොරොන්දු වලට අමතරව ඊට හේතු වූයේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% ක් අධ්‍යාපනයට වෙන් කිරීම සඳහා වූ අරගලයේ මුල් තැනක් ගත් ශාස්ත්‍රාලිකයෙක් අධ්‍යාපන ඇමති ලෙස පත්

ජාතික ජන බලවේග රජය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  Read More »

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ භාෂාව සහ වාර්ගිකත්වය

රම්‍යා කුමාර් අපේ පීඨයට තවත් අළුත් සිසුන් පිරිසක් පැමිණ තිබේ. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින් ම වාගේ පාහේ පැමිණ ඇති මේ කණ්ඩායම දුටුවිට සමාජ හා වාර්ගික ඒකාබද්ධතාව ඇතිකිරීමට අපට ලැබී ඇති මහඟු අවස්ථාව පිළිබඳ නැවත මතක් වේ. එහෙත් අවාසනාවකට මෙන් පළමු සෙමෙස්තර කිහිපය තුළ සිසුන් අනෙක් කණ්ඩායම් වල පිරිස් හා එතරම් ආශ්‍රය නොකරන්නේ භාෂා ගැටළුව නිසා පමණක් නොව,

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ භාෂාව සහ වාර්ගිකත්වය Read More »

අවදි කිරීමක්: අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙස දිත්වා සුළි කුණාටුවෙන් පසු නැවත හැරී බැලීම 

සුමති සිවමෝහන්  දින දෙක තුනක කාලයක් ඇතුළත දිත්වා සුළි කුණාටුව විසින් අප සමාජයේ කර ඇති විපත අති මහත් ය. මුළු රටටම වාගේ එල්ල වූ එම ප්‍රහාරය නිසා සියවස් ගණනක් පැරණි ව්‍යුහයන් කඩා වැටී, වරක් සුරක්ෂිත යැයි සිතූ ප්‍රදේශ හානියට පැමිණවී තිබේ.    වර්ෂාව තුරන් වී, ජල මට්ටම් අඩු ව, කඩ කාමර නැවත විවෘත වී, අපේ

අවදි කිරීමක්: අධ්‍යාපන ප්‍රතිපත්තිය දෙස දිත්වා සුළි කුණාටුවෙන් පසු නැවත හැරී බැලීම  Read More »

උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම 

අහිලන් කදිර්ගාමර්  ලංකාවේ මහජන අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂී ශක්තියක් වන්නේ විශ්ව විද්‍යාල මට්ටම දක්වා නිදහස් අධ්‍යාපනය පැවතීමයි. බටහිර ඇතුළුව වෙනත් රටවල ශිෂ්‍ය ණය කන්ද දෙස බැලීමේදී අපේ රටේ තාරුණ්‍යයට නිදහස් අධ්‍යාපනය කෙතරම් ආශීර්වාදයක් දැයි පැහැදිලිව පෙනේ. එහෙත් උසස් අධ්‍යාපනයේ වර්තමාන ගමන් මඟ දෙස බැලූ විට පෙනී යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල නිල වශයෙන් පිළිගැනීම ඔස්සේ පෞද්ගලීකරණයේ වාන්

උසස් අධ්‍යාපනය හා පර්යේෂණ සඳහා රාජ්‍ය අරමුදල් ලබාගැනීම  Read More »

පාසල් අධ්‍යාපනය සඳහා මනෝමිතිය සහ විෂය නිර්දේශය

ශාමලා කුමාර් පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් යෝජිත විෂය නිර්දේශ වෙනස්කම් සම්බන්ධව මට ඇති මූලිකම ගැටළුවක් වන්නේ ඒවා සම්බන්ධයෙන් මහජන පරීක්ෂාවට බඳුන් කළහැකි කිසිදු ලේඛනයක් නොවීමයි. මහජන ආයතන මහජනතාවට වගවිය යුතුය. එහෙත් 9 වෙනි වසරට හඳුන්වා දීමට නියමිත ‘මනෝමිතික පරීක්ෂණ’ (psychometric tests) පිළිබඳ සාකච්ඡාවේදී මට යැපෙන්නට සිදුව ඇත්තේ Powerpoint ඉදිරිපත් කිරීමක්, ප්‍රවෘත්ති කොටස් කිහිපයක් සහ අමාත්‍යාංශ නිලධාරීන්

පාසල් අධ්‍යාපනය සඳහා මනෝමිතිය සහ විෂය නිර්දේශය Read More »

ආත්ම ගෞරවයක් සහිතව රැකියාව කිරීම: ශාස්ත්‍රාලයේ සිට කෙරෙන ආවර්ජනා 

උදාරි අබේසිංහ සුහදත්වයේ සිට සියුම්ව දිගහැරෙන සතුරුකම් දක්වා ශාස්ත්‍රාලිකයන් විශ්ව විද්‍යාල පරිසරය තුළ මුහුණ දෙන අත්දැකීම් පරාසය සැළකූ විට, උසස් අධ්‍යාපන ආයතන වල සිටින කනිෂ්ඨ සාමාජිකයින්ට ආත්ම ගෞරවයක් සහිතව රැකියාව කිරීමට අවශ්‍ය පරිසරය සදා දී තිබෙන්නේද යන්න ඇසිය යුතු ප්‍රශ්නයකි. අපේ ශාස්ත්‍රීය පරිසර තුළ සාධාරණත්වය, ගෞරවය සහ පිළිගැනීම පෝෂණය කරනවාද, නැතිනම් ඒවා තුළ එම මූලධර්ම

ආත්ම ගෞරවයක් සහිතව රැකියාව කිරීම: ශාස්ත්‍රාලයේ සිට කෙරෙන ආවර්ජනා  Read More »

ශක්තිවන්තයාගේ පැවැත්ම? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී සන්දර්භයට සංවේදී වීමේ වැදගත්කම 

හසිනි ලේකම්වසම්  ලංකාවේ කෘෂිකර්මාන්තය පිළිබඳව මේ දිනවල සිදුකෙරෙන මගේ ක්ෂේත්‍ර අධ්‍යයනය කෘෂිකර්මාන්තයට සෘජුව සම්බන්ධ නොවූ, එහෙත් ඒ කෙරෙහි බලපෑම් කරන බොහෝ කරුණු පිළිබඳව මා අවදි කොට ඇත. එදිනෙදා ගෘහස්ථ ජීවිතයේ සිදුවන දේ කෘෂිකාර්මික තීරණ වලට කෙසේ බලපෑම් කරන්නේද යන්න මම ඉගෙන ගනිමින් සිටිමි: වගා ණය හැමවිටම වගාව සඳහා පමණක්ම නොයෙදවෙන වග; පෞද්ගලික හා සමාජමය බැඳීම් කෘෂිකාර්මික

ශක්තිවන්තයාගේ පැවැත්ම? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී සන්දර්භයට සංවේදී වීමේ වැදගත්කම  Read More »

දන්න යකා වැඩිය හොඳයි? අධ්‍යාපනයේ දේශපාලනීකරණය ගැන අදහස් පෙළ​ක්

කෞශල්‍යා පෙරේරා 2024 මහ මැතිවරණයේදී බොහෝ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු මැතිවරණ වේදිකාවල පෙනී සිටි අතර ඉන් පසු පාර්ලිමේන්තුවටද සැලකිය යුතු සංඛ්‍යාවක් තේරී පත් වූහ. ඔවුන්ගෙන් සමහරක් දැන් අමාත්‍ය ​ධූර දරති. තවත් සමහරු වෙනත් විවිධ ආයතනවල උසස් තනතුරු වලට පත් වී ඇත. එනි​සා, කථිකාචාර්යවරු වන අපි​ට, පන්තියක් ලෙස, හුරුපුරුදු මුහුණු ප්‍රවෘත්තිවල දැකීම දැන් පුදුමයක් නොවේ. මෙය විශ්ව විද්‍යාලය

දන්න යකා වැඩිය හොඳයි? අධ්‍යාපනයේ දේශපාලනීකරණය ගැන අදහස් පෙළ​ක් Read More »