#GoHomeGota, අරගලය සහ ආඛ්‍යානය
#GoHomeGota ලංකාවේ පශ්චාත් යටත්විජිත ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්වී ඇත. රජ පෙලපත්වාදී, ඥාති සංග්‍රහයෙන් භරිත රෙජිමයක් බලයෙන් පහ කිරීම සඳහා වීදිබට මහජනතාවට උපහාරයක් ලෙසිනි මවිසින් එය මෙතන යොදාගන්නේ. නමුත් රාජපක්ෂ පොදු සතුරාට එරෙහිව සියලු පුරවැසියන් එකතු වී ඇති මෙවැනි අවස්ථාවක අරගලය තුල භාවිතා වන ආඛ්‍යාන පිළිබඳ විමසිලිමත් වීමද වටී.
#GoHomeGota, අරගලය සහ ආඛ්‍යානය Read More »








