මර්දනය, ප්‍රතිරෝධය සහ විශ්ව විද්‍යාලය
උසස් අධ්‍යාපනය සහ දැනුම් සම්පාදනය සිදුකෙරෙන විවෘත අවකාශයන් වශයෙන් විශ්ව විද්‍යාල නිදහසේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ බලකොටු සේ සැළකේ. එහෙත් යථාර්ථය නම් විශ්ව විද්‍යාල යනු ගුරුවරුන් සහ සිසුන් යන දෙකොට්ඨාශය විසින්ම පවත්වාගෙන යනු ලබන තද ධූරාවලිගත පද්ධතීන් සහිත තැන් බවය.
මර්දනය, ප්‍රතිරෝධය සහ විශ්ව විද්‍යාලය Read More »









